ඩේටා කැපෙනව

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ටොරෙන්ට් නෑ. වින්ඩෝස් අප්ඩේට් ඔෆ් කරල තියෙන්නේ. වෙන අප්ඩේට් වෙන්න සොෆ්ට්වෙයා නම් නෑ මම දන්න තරමින්. හැබැයි ඩේටා කැපෙනව බලන් ඉදිද්දි. ඩේටා මොනිටරින් සොෆ්ට්වෙයා එකක් දා ගෙන ඉන්නේ. වින්ඩෝස් 10 හොර කොපි තමයි පාවිච්චි කරන්නේ. මම දුප්පත් කොල්ලෙක් තාම. මොකද මේකට කරන්න පුලුවන්?

    ඩේටා යූස් වෙන්නේ මොන ඇප් එකටද කියල බලා ගන්න සොෆට්වෙයා එකක් තියනවද?

    ඇන්ටිමැල්වෙයා සොෆ්ට්යො තියනවද ෆී ඒවා?

    විසදුමක් දියල්ලකෝ.. :angry:
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    • Like
    Reactions: Anemanda1

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    tama danma witharane?...usage eke okkoma apps pennanawa...firewall ekata gihin ona nathi apps block karanna puluwan...

    ඔව් තාම දැම්ම විතරයි. බ්ලොක් කරන්න පුලුවන් නම් අව්ලක් නෑ. බොහොම ස්තුතියි මචං.
    :love::love::love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Network එක Metered කරන්න බැරිද?
    මගෙත් win10. හොර කොපි නෙවේ හැබැයි :rolleyes:
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    Meke hatiyata windows update thama ban yanne, uba windows update off kara kiyala uoo nikan inne na, background eke wada.

    Best solution eka thama ube network eka metered connection ekak karapan, ethakota hari.