දත්ත මකන්න

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    දත්ත_මකන්න

    කතාව කෙටියෙන් මෙහෙමයි, මගේ හොද යාලුවෙක් ඔෆිස් එකෙන් අයින් වෙනව. මිනිහගේ ඔෆිස් ලැප් එකේ තියන ඩේටා ටික මකන්නයි ඕන ආපහු රිකවරි කරලවත් ගන්න බැරි වෙන්න. ඒක කරන්න සොෆ්ට්වෙයා එකක් තියනවද? මොකක් හරි උදව්වක් දෙන්නෝ :yes::yes:
     
    Last edited:

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Change the HDD

    තැංකූ පුටා

    වැල පුරෝලා ඇති නෙහ්!

    වැල තිබුනනම් දුක නෑ බං..

    machine eka athulen software walin karanawata wada bootable widita wade support karana ekak use karanna.

    එහෙම එකක නමක් දන්නේ නැද්ද මචං?

    ex: Boot and Nuke
    https://sourceforge.net/projects/dban/

    එල බෝම ස්තුතියි
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    සොට්ටයා එපා පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.

    මුලින් ඕන නැති ටික shift+delete ගහල මකපන්.

    ඊට පස්සේ මොකක් හරි ටිකක් ලොකු file එකක් හොයා ගනින්. delete නොකරට කමක් නැති එකක්.(700mb harry potter film එකක් වගේ එකක්.).

    දැන් උබට ඩිලීට් කරන්න ඕන ඒවා තියෙන්නේ ඩී එකේ නම් D:/ එක ඇතුලේ folder එකක් හදපන්.

    ඒ folder එකට අර file එක කොපි කරලා කොපි කරලා ඒ drive එක සම්පූර්ණයෙන් පුරවපන්. පිරුණට පස්සේ ඔය folder එක delete කරලා දාපන්.

    සරලයි සුගමයි.
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    සොට්ටයා එපා පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.

    මුලින් ඕන නැති ටික shift+delete ගහල මකපන්.

    ඊට පස්සේ මොකක් හරි ටිකක් ලොකු file එකක් හොයා ගනින්. delete නොකරට කමක් නැති එකක්.(700mb harry potter film එකක් වගේ එකක්.).

    දැන් උබට ඩිලීට් කරන්න ඕන ඒවා තියෙන්නේ ඩී එකේ නම් D:/ එක ඇතුලේ folder එකක් හදපන්.

    ඒ folder එකට අර file එක කොපි කරලා කොපි කරලා ඒ drive එක සම්පූර්ණයෙන් පුරවපන්. පිරුණට පස්සේ ඔය folder එක delete කරලා දාපන්.

    සරලයි සුගමයි.

    :yes::yes::yes: