අධ්‍යාපනය අතින් දියුණු තත්ත්වයට පත් 99% ක් මුස්ලිම් ජාතිකයන් ජීවත්වන තුර්කිය වැනි යුරෝපීය රටවල පවා මුළු ශරීරය වසා කාන්තාවන්ට ඇඳුම් ඇඳීමට බල නොකරයි. එය මිනිසාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතියක් ලෙස සලකනු ලබයි. එවැනි ඇඳුම් ඇඳීමට බල කරනු ලබනුයේ, අන්තවාදීන්, නොදියුණු ගෝත්‍රික ත්රස්තවාදීන් ලෙසට...