ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

ඥාණසාර හිමි

  • සසුනට සුදුසුයි

    Votes: 211 67.8%
  • සසුනට සුදුසු නැත

    Votes: 100 32.2%

  • Total voters
    311

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.

    අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.

    ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.

    ඒක නිසා ඒවා වහගන්න
    ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.

    එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.

    ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.

    යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.

    සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.

    කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.

    එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ
    100% true
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    සුදුසුද නැද්ද කියල හොයන්න කලින්,ඉස්සරහට සින්හල බෞද්ධයො ඉතුරුවෙයිද නැද්ද කියලා දැම්මොත් නරකද?
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මට තියෙන එකම ප්‍රශ්නේ මැදපෙරදිග රට වල බුදු පිලිමයට වැදීම කස පහර දෙන වැරැද්දක්,ඒත් එහෙම තියෙනකොට ලන්කාවේ සම අයිතියක් ඉල්ලලා මෙහෙම අන්තවාදයක් ගෙනයන එක හරිද?හැමදාම දාපු පිරිත් නවත්තන්න උසාවි නියොග..මේ ලන්කාවේ උන්නැහෙලට අමතක උනාට ඉස්සර රාජ්‍යත්වය තීරනය කලෙත් දලදා වහන්සේ..ඔය හැමොටම අමතක උනා වෙන ආගම් වලට උරුමකම් තියෙන රටවල් ගොඩක් තිබුනට,සින්හල බෞද්ධයො ඉන්නේ ලන්කාවේ විතරයි කියලා...මුස්ලිම් අය එක්ක අපිට ප්‍රශ්නයක් නෑ..ඒ අයට අපි විරුද්ද නෑ..ඒත් ලන්කාව අල්ලන්න හදන මුස්ලිම් අන්තවාදයට අපි විරුද්දයි.ඒ අන්තවාදයට විරුද්දව නැකිටින්නේ දේශපාලනය කරන කෙනෙක්ද,හාමුදුරු කෙනෙක්ද,සාමාන්‍ය කෙනෙක්ද,ඒ අය කුනුහරප කියනවද නැද්ද කියන එක අදාල නෑ..සිවුර ගලවලා හරි රට ජාතිය රැක ගන්න එකයි වැදගත්...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔබ හරිම සරල විදිහටනේ දකින්නේ. මචන් මද පෙරදිග කියන්නේ වෙනම රටක් . ලංකාව කියන්නේ තවත් රටක් ඒවගේම ඩුබායි කියන්නේ තව රටක් සහ ඇමරිකාව සහ යෝරෝපය කියන්නේ වෙනම රටවල් ටිකක්.

    ලෝකේ සෑම රටකම එක එක නීති පද්ධති තියනවා. අරාබියේ දැඩි දඩුවම් දුන්න කියල අපිත් එක කරන්න ඕනෙද. එතකොට අපිත් බෞද්ධ අන්තවාදීන් වෙනවනේ.

    ඇමරිකාවෙත් ඉස්ලාම් භක්තිකයෝ ඉන්නවා. එත් ඇමරිකාවේ වෙනම අයුරකින් සලකනවද. නැහැ නේ. අනෙක ඩුබායි රට ගත්තොත් ගොඩක් නිදහස තියන රටක්. සවුදියේ විතරයි ගොඩක්ම සැර.

    අද ලෝකේ ආගමික රටවල් කියල නැහැ. එවැනි ආගමික රටක් තිබ්බොත් ඒ සවුදි අරාබියාව පමණයි.

    මට තියෙන එකම ප්‍රශ්නේ මැදපෙරදිග රට වල බුදු පිලිමයට වැදීම කස පහර දෙන වැරැද්දක්,ඒත් එහෙම තියෙනකොට ලන්කාවේ සම අයිතියක් ඉල්ලලා මෙහෙම අන්තවාදයක් ගෙනයන එක හරිද?හැමදාම දාපු පිරිත් නවත්තන්න උසාවි නියොග..මේ ලන්කාවේ උන්නැහෙලට අමතක උනාට ඉස්සර රාජ්‍යත්වය තීරනය කලෙත් දලදා වහන්සේ..ඔය හැමොටම අමතක උනා වෙන ආගම් වලට උරුමකම් තියෙන රටවල් ගොඩක් තිබුනට,සින්හල බෞද්ධයො ඉන්නේ ලන්කාවේ විතරයි කියලා...මුස්ලිම් අය එක්ක අපිට ප්‍රශ්නයක් නෑ..ඒ අයට අපි විරුද්ද නෑ..ඒත් ලන්කාව අල්ලන්න හදන මුස්ලිම් අන්තවාදයට අපි විරුද්දයි.ඒ අන්තවාදයට විරුද්දව නැකිටින්නේ දේශපාලනය කරන කෙනෙක්ද,හාමුදුරු කෙනෙක්ද,සාමාන්‍ය කෙනෙක්ද,ඒ අය කුනුහරප කියනවද නැද්ද කියන එක අදාල නෑ..සිවුර ගලවලා හරි රට ජාතිය රැක ගන්න එකයි වැදගත්...
     
    Sep 23, 2013
    188
    6
    0
    උබල දන්නවද බුද්ධ ශාසනයේ වමත්සව් සහ දකුණත්සව් කියල තනතුරු දෙකක් තියන්නෙ ඇයි කියල? සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ තමයි ඒ තනතුරු දැරුවෙ.අද වගේම එදා බුද්ධ කාලයේත් මිත්‍යාදෘෂ්ටිකයො හිටියා උන් බුදුදහමට විරුද්දව බොහෝ දේවල් කලා. මුගලන් මහරහතන්වහන්සේට පැවරිලා තිබුනෙ ශාසනයට අලූතෙන් ඇතුල්වන උදවියට බණ දහම් කියල දීල ආර්ය මාර්ගයේ ඉදිරියට ගෙනයන එක.උන්වහන්සේ නිතරම වගේ ආරණ්‍යවාසීවයි වැඩ හිටියෙ.නමුත් මුගලන් මහරහතන්වහන්සේට පැවරුනේ මිත්‍යාදෘෂ්ටික අදහස් බිද හෙලමින් සමාජයේ ගැටෙමින් තර්ක විතර්ක කරමින් සත්‍ය මතුකර පෙන්වා ආර්ය දහම ප‍්‍රචලිත කිරීම.මේක මහත් අභියෝගයක් උනා.ඒ නිසාම තමයි උන්වහන්සේට සතුරන් හිටියෙත්. මිත්‍යාදෘෂ්ටිකයින් උන්ගේ පැවැත්ම නැතිවෙනවට කැමති නෑ.ඒක නිසා මුගලන් මහරහතන්වහන්සේව අපවත් කරවන්න නොයෙක් උපක‍්‍රම යෙදුවා.අවාසනාවට උන්වහන්සේගේ පූර්ව ජන්ම ගත අකුශල කර්මයකුත් තිබුණා.ඒක නිසා තමයි මේ මිත්‍යාදෘෂ්ඨිකයින් අතින් උන්වහන්සේ අපවත් වුනේ.අපිට පොඩිකාලෙ ඉදල කියල දුන්නෙ හොරු මැරුව කියල නමුත් ඇත්ත මේකයි. උන්වහන්සේව අපවත් කලේ අන්‍ය ආගමික මිත්‍යාදෘෂ්ඨිකයින්.රහතන් වහන්සේ කෙනෙක් ලග හොරුන්ට ගන්න තියන්නෙ මොනවාද.හොරුන්ට කිසිදු වැඩක් තියෙනවාද රහතන්වහන්සේ කෙනෙක් මරන්න.අපිට ශාසන ඉතිහාසය කියල දෙන්නෙ වැරදියට.මම හිතන්නෙ අන්‍යආගම් කෙරෙහි ඇතිවන වෛරය නැති කරන්න වෙන්න ඇති.නමුත් මේක තේරුම්ගත යුතුයි මේ ශ‍්‍රී ලංකාද්වීපය ශාසනයට පූජා කලේ බුදුන්වහන්සේ ජීවමානව වැඩහිටි කාලේදීමයි.එක් වතාවක් නොවේ කීප වතාවක්ම මේදේ උනා.ඒ නිසාම බුදුරජානන්වහන්සේ ගේ අධිෂ්ඨාන අතර ශී‍්‍ර ලංකාවේ සම්බුද්ධ ශාසනය සුරැුකේවා කියන අධිෂ්ඨානයත් තියෙනබව අමතක කරන්න එපා.අතීතයේ සිටම ලංකාවේ ශාසනය විනාශ කරන්න විවිධාකාර බලවේග පැමිණියත් ඒවා විනාශ වොලා ගයේ මේ මහා ආනුභාවයන් නිසාමයි.අන්‍ය ආගමිකයින් මේ වග හොදින් සිතට ගත යුතුයි.එහෙම නොවුනොත් ඔවුන්ව විනාශ කරන්නෙ සොබාදහම විසින්මයි.ඒක පහුගිය කාලය තුල හැමවිටම සිදු උනා ඉදිරියටත් වෙනවා.සැරියුත් මුගලන් පරම්පරාවල මහා සංඝරන්නය අදත් වැඩ සිටිනවා හැම සංඝයා වහන්සේ නමක්ම ආරන්‍යකට වෙලා සිටීම කිසි කෙනෙක් අපේක්ෂා නොකල යුතුයි.එහෙම උනානම් අද මේ ශාසනය අපිට දකින්න නෑ.රටට ජාතියට ව්‍යසනයක් පැමිණි විට මහා සංඝයා වහන්සේ තමයි ඇත්ත මුලින්ම දැක්කෙ දැකල ජනතාව මෙහෙය වූයේ.උන්වහන්සේ නොවන්නට අපේ අනාගත පරපුරට මේ සත්‍ය දැකගන්න නැතිවෙනවා.ඥාණසාර හාමුදුරුවන්ට බැණ වදින්න කලින් මේදේවල් තේරුම් ගනිල්ලා.උන්වහන්සේ තවම රහත් වෙලා නැති නිසා වැරදි අනන්තවත් ඇති.ඒ වුනාට උන්වහන්සේ කියන දේ සහ දරණ අදහස් දිහා හොදින් බලපල්ලා සැබෑ යතාර්තය නේද එතන තියන්නෙ.දැන් කියපල්ලා ජාතිවාදය අවුස්සනවා කියලා.කවද හරි සිංහල ජාතිය සුළුජාතියක් උන දාට තොපි හැමෝටම තේරෙයි රගේ
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුදුන් වහන්සේත් සිංහලවත් දෙමලවත් අඩුම ගානේ ඉන්දියන්වත් නෙවෙයි.බුදුන් වහන්සේ චීන ජාතිකයෙක්.නේපාලය තුල චීන රජපවුලක ඉපදුන බුදුන්ට අපි වඳිනවා නේද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama nam Chanasara Himi ta garu karanava. Ethuma elipita kiyana karana deval karanava. Ath srilankave samahara chivara darin[hamoma neve] horata varadi karanava.
     
    Last edited:
    උබ ඔය ප්‍රශ්නය අහන්න තරම් සුදුසුද?

    නියම ප්‍රශ්නය.

    ඔව් බුදුන් වහන්සේ ආපසු වැඩියොත් මට හිතෙනවා බුදුන් වහන්සේ ඥානසාර හිමියන් බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස පිලි ගන්න එකක් නෑ.ධර්ම සංගායනයක් තිබුනොත් පලමුවෙන්ම සසුනෙන් නෙරපෙන කෙනෙක් වෙන්නේ ඥාණසාර උන්නාන්සේ.

    අහපු දේට උත්තර දීපන් මිනිහෝ නිකන් බහුබූත කියවන්නේ නැතුව.
    සිරිපාලගේ ලෝල්ලානේ උබ. ඇවිත් කියවපන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිංහල ජාතිය වෙනුවෙන් අපේ රට ඇතුලේ සිටියයුතු පුද්ගලයෙක්. එත් සිවුරු දැරියයුතු නැහැ. මේ හැසිරෙන විදිහ ඒ උතුම් බුදුරජානන් වහන්සේගේ උතුම් දර්මයට කරන නිග්‍රහයක්. සංඝයාවහන්සේ නමක් විදිහට අරමුණ වියයුත්තේ මිනිස්සුන් නිර්වාණ මාර්ගයේ පෙළගස්වන එක මිසක් කැරලි කෝලහාල වලට පෙළගස්වන එක නෙවෙයි. සිවිල් පුද්ගලයෙක් විදිහට මේ කරනදේ කරන් ගියානම් එක ජාතිය වෙනුවෙන් උතුම් ශ්‍රේෂ්ට ක්‍රියාවක් වෙයි.

    දැන් ඉතින් මට බැනපල්ලා. එත් සත්‍යනම් මේක තමයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුදු දහමට අදාලව ඕනම ප්‍රශ්නයක් අහන්න බුදු දහමේ ඕන කෙනෙකුට නිදහස තියෙනවා.ඒක අපි වගේ බෞද්ධයන්ටත් එහෙම නොවන අයටත් තියෙනවා.බුදුන් වහන්සේගෙන් වැඩියම වැදගත් ප්‍රශ්න ඇහුවේ බෞද්ධ නොවන අයයි.උන් වහන්සේ හැමවිටම බෞද්ධ නොවන අය අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න කැමත්තක් දක්වුවා.උපතින් බෞද්ධයෙක් වෙන මට ඒකට ඇති බාධාව කුමක්ද?
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.

    අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.

    ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.

    ඒක නිසා ඒවා වහගන්න
    ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.

    එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.

    ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.

    යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.

    සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.

    කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.

    එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ

    :lol::lol:yesssssssssssssssssssssssssssssssssssssssss hariyataa hari
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිංහල ජාතිය වෙනුවෙන් අපේ රට ඇතුලේ සිටියයුතු පුද්ගලයෙක්. එත් සිවුරු දැරියයුතු නැහැ. මේ හැසිරෙන විදිහ ඒ උතුම් බුදුරජානන් වහන්සේගේ උතුම් දර්මයට කරන නිග්‍රහයක්. සංඝයාවහන්සේ නමක් විදිහට අරමුණ වියයුත්තේ මිනිස්සුන් නිර්වාණ මාර්ගයේ පෙළගස්වන එක මිසක් කැරලි කෝලහාල වලට පෙළගස්වන එක නෙවෙයි. සිවිල් පුද්ගලයෙක් විදිහට මේ කරනදේ කරන් ගියානම් එක ජාතිය වෙනුවෙන් උතුම් ශ්‍රේෂ්ට ක්‍රියාවක් වෙයි.

    දැන් ඉතින් මට බැනපල්ලා. එත් සත්‍යනම් මේක තමයි.

    gnanasara hamuduruwo sitiya yuthu kenek,matanam e katha wala waraddak penne naha.kunuharapa nemene kiyanne,aththa konda kelin thiyagena munata kiyana eka waradakda ban ? migettuwatte gunannda hamuduruwo,wariyapola sri sumangala hamudurange charitha gana liyauna ewa balanna,e kaleth ubala wage ewun hitiyanam kiyayi budda shaseneta me wage aya one naha kiyala.me thiyenne godak kalekata kalin gaththa video ekak war eka thiyena kale.mervin wage ekukuta banada naththam wena monawada kiyanna one kiyala ubama thiranaya karapan

    මට ඒකට ඇති බාධාව කුමක්ද?

    මම දාපු ලින්ක් එකේ උබ බෞද්ධයෙක් නම් එකට උත්තරය ඇති.
    උබ කලින් දාල තියෙන ත්‍රෙඩ්,පොස්ට් එක්ක උබල වගේ එවුන් බෞද්ධයෝ වෙන්න බැහැ, (උබේ ඔය අමිශාන් පොත්ත ඇතුලේ ඉන්න එකාව මම දන්නේ නැහැ නේ.)
    නිකන් බබා පාට් දාන්න එපා, උබේ කැරැට්ටුව උබේ කලින් පොස්ට් වලින් එළිවෙනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිංහලයන් ගැන සිංහලයන් කතා කල යුතුමයි.ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.නමුත් මෙතන ඉන්න හුඟක් අය කියනවා නානසාර හිමියන් ඉන්නේ බණ කියන්න නෙවෙයිලු. මම නානසාර කියලා ලියන්නේ ඒක ටයිප් කරන්න ලෙසියි.අනිත් එක කොපි පේස්ට් කරලා දාන්න ගියාම වෙලා යනවා. මේකයි බණ කියන්න එක හමුදුරු ගොල්ලකුයි,චන්දේ ඉල්ලන්න තව හාමුදුරුගොල්ලකුයි ,හම්බයන් මරන්න තව ගොල්ලකුයි, සාස්තර කියන්න, මන්තර කරන්න තව ගොල්ලකුයි වශයෙන් බෙදන්නේ බුදු සසුනට වින කරන ගිහියන් කොටසක් වශයෙන් මම පලමුවෙන්ම මතක් කරලා දෙන්න ඕනි.
    එතකොට ඊලඟට සිවුරට තියෙන ගෞරවය පිලි ගැනීම පලිහක් සහ අවියක් කර ගනිමින් චන්දේ ඉල්ලන්න ඒ විතරක් නෙවෙයි ජාතිවාදය අවුස්සලා,වර්ගවාදය අවුස්සලා ජනප්‍රියවෙන්න, කැමරා ඉස්සරහා නලුවෙක් වෙලා රට ගොනාට අන්දවන්න ලෑස්තිවෙන්න එපා.ඒකෙන් චීවරයට තියෙන ගෞරවයට විතරක් නෙවෙයි සසුනටත් හානියක්.එහෙමනම් තාවකාලිකව චීවරය ගලවලා අයින් කරලා අනගාරික වෙලා හෝ සුදු ඇඳුමක් ඇඳගෙන එහෙම කරන්න.පාර්ලිමේන්තු යනවනම් අනගාරිකව වෙලා පලයව්.චීවරයට නිගා කරන්න එපා.දැන් සිවුරට තියෙන පිලිගැනීම භාවිතා කරලා හුඟක් අපචාර,අකටයුතු,බිස්නස් ,පොලිටික්ස් සහ ඇක්ටින් වෙනවා.මේවාට ඉඩ දෙන්න බෑ කියලා මම යලිත් මතක් කරනවා.
     
    • Like
    Reactions: collhk

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෑප්ටන් Jack Sparrow;16510403 said:
    මම දාපු ලින්ක් එකේ උබ බෞද්ධයෙක් නම් එකට උත්තරය ඇති.
    උබ කලින් දාල තියෙන ත්‍රෙඩ්,පොස්ට් එක්ක උබල වගේ එවුන් බෞද්ධයෝ වෙන්න බැහැ, (උබේ ඔය අමිශාන් පොත්ත ඇතුලේ ඉන්න එකාව මම දන්නේ නැහැ නේ.)
    නිකන් බබා පාට් දාන්න එපා, උබේ කැරැට්ටුව උබේ කලින් පොස්ට් වලින් එළිවෙනවා.

    බුදු දහමට අදාලව ඕනම ප්‍රශ්නයක් අහන්න බුදු දහමේ ඕන කෙනෙකුට නිදහස තියෙනවා.ඒක අපි වගේ බෞද්ධයන්ටත් එහෙම නොවන අයටත් තියෙනවා.බුදුන් වහන්සේගෙන් වැඩියම වැදගත් ප්‍රශ්න ඇහුවේ බෞද්ධ නොවන අයයි.උන් වහන්සේ හැමවිටම බෞද්ධ නොවන අය අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න කැමත්තක් දක්වුවා.උපතින් බෞද්ධයෙක් වෙන මට ඒකට ඇති බාධාව කුමක්ද
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    gnanasara hamuduruwo sitiya yuthu kenek,matanam e katha wala waraddak penne naha.kunuharapa nemene kiyanne,aththa konda kelin thiyagena munata kiyana eka waradakda ban ? migettuwatte gunannda hamuduruwo,wariyapola sri sumangala hamudurange charitha gana liyauna ewa balanna,e kaleth ubala wage ewun hitiyanam kiyayi budda shaseneta me wage aya one naha kiyala.me thiyenne godak kalekata kalin gaththa video ekak war eka thiyena kale.mervin wage ekukuta banada naththam wena monawada kiyanna one kiyala ubama thiranaya karapan

    මම කතාකරන්නේ බුද්ධ ශාසනය ගැන මචන්. බුදු දහම ආරක්ෂා කරන්න කියල අන්යාගමිකයන් එක්ක හප්පෙනවානම් මීට අවුරුදු 2550 කට කලින් බුදු රජාණන් වහන්සේ ඒක කරනවා බන්. මොකද ඒ කාලේ මීට වඩා විශාල පිරිසක් බුද්ධ ශ්‍රාවකයින් වහසේලා වැඩ උන්න. බුදු රජාණන් වහන්සේ මේ බුද්ද දේශනාව දේශනා කරන තියෙන්නේ තුන්කල් බලල. ඒ හින්ද කව්රු බුදු දහම ආරක්ෂා කරත් නැතත් වසර 5000 ක් ගෞතම බුද්ධ ශාසනය පවතිනවා. එක අමුතුවෙන් ආරක්ශාකලයුතු නැහැ. ආරක්ෂා කරගතයුතුයි කියල හිතනවානම් එකටා තියන එකම සහ අවසන් පිළියම තමයි බුදුරජානන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එක.

    ඉතිහාසයේ ජාතික වීරයෝ ඉඳල තියනවා තමයි චීවර දරපු. එත් එයාල එක්කෙනෙක්වත් තමුන්ගේ අරමුණ සාක්ෂාත් කරගත්තු උදවිය නෙවෙයි. නම ඉතිහාසගත උනාට වැඩක් නැහැ මචන් ජීවියෙක් විදිහට මැරිලා අපාය උප්පත්තියක් ලබනවානම් ඊළඟ ආත්මේ. අපි මිනිස්සුන්ගේ ජීවිත ගලවාගත යුත්තේ අන්‍යාගමික අනතුරු වලින් නෙවෙයි මචන්, සංසාර අනතුරෙන්. බුදුරජානන් වහන්සේ ගැන නියම ශ්‍රද්ධාවක් තියනවනම්, බුද්ධ දේශනාව ගැන දන්නවනම් කවදාවත් පල්ලිවලට විරුද්දව ගහමරාගන්න තැනට මිනිස්සු පත්වෙන්නේ නැහැ. මිත්යාදුෂ්ටික උදවිය එක්ක හැප්පෙන්න යන එක මෝඩ වැඩක්. කල යුත්තේ සංසාරේ කරපු මොකක්දෝ පිනකට වාසනාවට ලැබිච්ච බෞද්ධ කමෙන් සංසාරෙට ප්‍රයෝජනයක් ගන්න වැඩපිළිවෙලකට අවතීරණ වෙන එකයි. නියම බෞද්ධ උදවියට බොදුබල සේනාව විහිළුවක් විතරයි මචන්. බුදු දහම ඉගෙනගන්න. බුදු දහමේ යෙදෙන්න. එතකොට තේරේවි මේ කරන්නේ මොන තරම් බොරුවක්ද කියල.

    • Like
    Reactions: mldarshana

    uba kiyana de hari,eth me rate thiyena thathweth ekka uba kiyana dewal karanna amarui,api inneth me rate marenneth me rate,mehe deltota,akurana pathiwala giyapuwama kala kirirenawa ban,me yana widiyata sinhala jathiyak lesa ithiriwenne naha wagema thawak ek muslim deshayak wela nawathiwi,wena ratawala witharak inna sinhala tikak ithuru wewi
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.

    අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.

    ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.

    ඒක නිසා ඒවා වහගන්න ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.