අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත.

white lion

Member
Sep 8, 2013
885
98
0
kandy
අධ්‍යාපනය අතින් දියුණු තත්ත්වයට පත් 99% ක්‌ මුස්‌ලිම් ජාතිකයන් ජීවත්වන තුර්කිය වැනි යුරෝපීය රටවල පවා මුළු ශරීරය වසා කාන්තාවන්ට ඇඳුම් ඇඳීමට බල නොකරයි. එය මිනිසාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතියක්‌ ලෙස සලකනු ලබයි. එවැනි ඇඳුම් ඇඳීමට බල කරනු ලබනුයේ, අන්තවාදීන්, නොදියුණු ගෝත්‍රික ත්‍රස්‌තවාදීන් ලෙසට හංවඩු ගැසේ. බුද්ධාගම මිනිසාගේ නිදහස අගය කරන ආගමක්‌ බැවින් ඇඳුම පිළිබඳ තහංචි පැනවීම එහි ප්‍රතිපත්තිය නොවේ. පටාචාරාව වැනි කාන්තාවන් නිරුවත්ව බුදුන් ධර්මය දෙසමින් සිටි පන්සලට ආ අවස්‌ථාවේ ඇයට ගල් ගසා මැරීමට බුදුන් නියෝග කළේ නැත. වඩා බුද්ධිමත්ව ඉතා දියුණු ලෙස ඇයව සුවපත් කළ අයුරු කියවා බලන්න. සතුන් මැරීම සම්බන්ධව සලීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ කුකුල් මස්‌ සහ මාළු සිංහල බෞද්ධයන් අනුභව කරන නිසා ඒ සම්බන්ධ වෙනත් ආකල්පයකුත් ගවමස්‌ නොකන නිසා තවත් ආකල්පයකුත් බෞද්ධයන් තුළ පවතින බවය.

බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය. එය බුදුන් වහන්සේ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත. සතෙකු බව දැන ගැනීම, මරණ ෙච්තනාව, මැරීමට උපක්‍රම යෙදීම, මැරීම ආදී කරුණු ප්‍රාණඝාතය සිදුවීමට සම්පූර්ණ විය යුතුය. බුද්ධාගමේ විග්‍රහය ප්‍රකාරව සලකා බලන කල සෞදි අරාබියේදී රිසානා නµSක්‌ අතින් දරුවෙකු බේසමේ ගිලී මිය යැම මිනිමැරීමක්‌ නොවේ.

මස්‌ කෑම බුද්ධාගම අනුව පවක්‌ නොවේ. නමුත් එසේ කෑමට සුදුසු මස ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ලෙස සැලකේ. එය හරක්‌ මස්‌ ද, ඌරු මස්‌ ද, කුකුල් මස්‌ ද කියා ප්‍රශ්නයක්‌ නොමැත. නමුත් වසර 2500 ක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ගවයාගෙන් සිදු වන මෙහෙය සලකා බලා උගේ මස්‌ කෑම ඉතා අකෘතඥ ක්‍රියාවක්‌ ලෙස සලකනු ලැබේ. පසුකාලීනව ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දන් ද බටහිර ආක්‍රමණිකයන්ද මෙය කළ අතර, එය සමාජයේ මහත් පිළිකුලට ලක්‌ විය.
 
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    පිස්සු පුසා;14995254 said:
    ඕක ගැන අපි කොඡ්චාර කිවුවත් හැදෙන්නේ නැහැ සරලම උද හරණය ආගමික සහජීවනයක් තියෙනවනම් ඔය ජාතියේ දෙන්නෙක් සහ අපේ එක්කෙනෙක් ඉන්නකොට අයි අපිට නොතේරෙන භාෂාවකින් කතා කරන්නේ, සහ ජීවනය කියන්නේ එකමුතු කම නේද අයි අපි අර භාෂාව දන්නේ නැහැ කියල දන දැනත් එකම කරන්නේ,
    මමනම් ඔය ජාතියේ එකෙක් පාරේ වැටිලා වතුර ඉල්ලුවත් දෙන්නේ නැහැ, මේක මගේ පුද්ගලික මතය

    අම්මපා ඇත්ත........
     
    • Like
    Reactions: gayankuwait
    Apr 24, 2014
    37
    4
    0
    මෑතකදී ඔස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියන් ගිලාඩ් මෙසේ කීවාය. කිසිදු මුස්‌ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න.



    ඕස්ට්‍රේලියාවට ආව සුද්දොන්ට ඇබොරිජිනියන් වරු ඔය කතාව කිව්වනම්?
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මෙහිදී තමන්ගේ මතය අදහස ප්‍රකාශ කීරීම වැදගත්.ඒවගේම අන්නුන්ගේ,මතයට අදහසට ගරුකීරීමත් වැදගත්.අදහස මතය ප්‍රකාශ කීරීම මගින් අන්නුන්ගේ ජාතිය, අගම.කුලයහෝ මව්පියන් ඇදගෙන මත පලකීරීමෙන් වලකින්නේනම්
    මෙය වඩාත් වැදගත්වෙයී.සියලු දෙනාට තමුන්ගේ ජාතිය ආගම මවපියන් වටිනවා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සම්පූර්න ඇත්ත මචන්...මන් මෙ ලිපිය මුල ඉදන් කියෙව්වා..මේ විදිහට මේ දෙවල් ගැන දැනුවත් නති අය දැනුවත් කිරීම ලොකු දෙයක්..අපෙ ගොඩාක් සින්හලයො පරගැති වෙල ඉන්නෙ මේ සර්වාගමික බලු පුට්ටුව නිස..දේශාපාලුවොත් සල්ලි වලට තමන්ගෙ අම්මව උනත් විකුනන තැනට පත්වෙලා... බෞද්ධයන්ට වෙන අසාදරනය ගැන කතා කරන්න කවුරුත් නෑ..
    මේ දේවල් මෙ රට තුල ඉක්මනට වෙනස් වියයුතුමයි...
    හැබැයි අපේ සින්හලයෝම මෙ වෙලවේ සිංහල ජාතියත්,බෞද්ධ ආගමත් මුදලට,වාසිවලට පාවලා දෙන්න බල ඉන්නවා...උන් තමා ඇත්තටම අවජාතකයෝ

    :yes::cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    සම්පූර්න ඇත්ත මචන්...මන් මෙ ලිපිය මුල ඉදන් කියෙව්වා..මේ විදිහට මේ දෙවල් ගැන දැනුවත් නති අය දැනුවත් කිරීම ලොකු දෙයක්..අපෙ ගොඩාක් සින්හලයො පරගැති වෙල ඉන්නෙ මේ සර්වාගමික බලු පුට්ටුව නිස..දේශාපාලුවොත් සල්ලි වලට තමන්ගෙ අම්මව උනත් විකුනන තැනට පත්වෙලා... බෞද්ධයන්ට වෙන අසාදරනය ගැන කතා කරන්න කවුරුත් නෑ..
    මේ දේවල් මෙ රට තුල ඉක්මනට වෙනස් වියයුතුමයි...
    හැබැයි අපේ සින්හලයෝම මෙ වෙලවේ සිංහල ජාතියත්,බෞද්ධ ආගමත් මුදලට,වාසිවලට පාවලා දෙන්න බල ඉන්නවා...උන් තමා ඇත්තටම අවජාතකයෝ

    :yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බුද්ධාගම අහිංසාවේ ආගමකි

    ඔය හේතුවම නිසා තමයි අතීත බෞද්ධ රටවල් ලෝක සිතියමෙන් මැකිලා ගියේ.