ඔන්න මං දැං ක්‍රමය කියන්නයි යන්නේ... මං ඉස්සෙල්ලත් කිව්වේ මේක අංක ගණිතයේ රටා ඇසුරින් හදපු පුංචි ගණිත විජ්ජාවක්...
ඉස්සෙල්ලා සිද්ධාන්තය කියලා ඉන්නම්කෝ...
9 යේ ඕනෑම ගුණාකාරයක් (9,18,27,36....) තනි ඉලක්කමක් දක්වා හරහට එකතු කළාම උත්තරේ 9 යි...
මේක තමයි මූලික සිද්ධාන්තය..
ඔන්න දැන් ගාන හදමු...