Box - චිත්‍රපටි සංස්කෘතියත් ආදර සංස්කෘතියත් අතර තියෙන පාලමක් වගේ ..... හෝටල අස්සේ රිංගනවට වැඩිය මේක හොඳයි... ඒත්....
බොරු මොකටද මාත් මේවට ගිහිං තියෙනවා.... මොකද මං කරපු හැම දෙයක්ම හරි නෙවෙයිනේ...
පාක් එකේ, සරසවියේ, බස් නැවතුමේ, බස් එකේ... කොතැනත් ලංවෙලා ඉන්න ආදරවන්තයෝ දිහා බලන්නේ මිනී මරුවෝ...