නියෝජිතයෙක් ඕනෑකර තිබේ

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නියෝජිතයෙක් ඕනෑකර තිබේ

මෙ අගනා නිෂ්පාදනයට අලෙවි නියෝජිතයෙක් ඕනෑකර තිබේ:
2d0dxyd.jpg
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් සහෝ ....... මං කිව්වෙ MOLUT ගැන නෙමේ ;)
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඔව්, ඔව්, කාලෙට අවශ්‍ය දෙයක් නේ...
බොහෝම ස්තුතියි ඇගයීම.

ඇත්ත වශයෙන්ම ඔව්! කදිමයි. :D
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කවදත් සංවාදයට බඳුන්වන විද්‍යාත්මක අදහසක් රැගෙන එන mdee සොයුරා අද ගෙනත් තියෙන දේ සැබෑ වෙන්නට යන කල්පිතයක් විය හැකි බව මගේ අදහසයි.. මේ නිර්මාණයේ මට වඩාත් කාවැදුනු තැන මං කියන්නද...?

මොළයේ වම් පස - කථාව, ලිවීම, භාෂාව ආදිය ගැන කටයුතු කරයි....
මොළයේ දකුණු පස - හැඟීම පිළිබඳ කටයුතු කරයි....

මං මේක කලිනුත් අහලා, කියවලා තිබුණත් හරියට මතකයේ නොරැඳුනු දෙයක්....

මට එක පාරටම හිතුණු දේ කියන්නද...?

ෂා.... ඒ කියන්නේ මගේ මොළේ දෙපැත්තම වැඩ කරනවා....

ඒ වුණාට ලඟකදී ඉඳලා ඉස්සරට වඩා අමතක වෙනවා වැඩියි...

ඒ කියන්නේ මොළයේ කොයි පැත්තේ හරි කෑල්ලක් ගෙවිලා ඇති... mdee අයියා දන්නවද දන්නෑ ඒක මොකක්ද කියලා....

කල්පිත හා ප්‍රබන්ධ ඇසුරින් මේ ලෝකයේ බොහෝ දේ නිමැවිලා තියෙනවනේ.... මේ නිර්මාණයේ සැබෑ මොළකරුවා අපේ mdee සොයුරා නම්... කාටද ආඩම්බර....?
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
I read thz many times bt couldn't get the exact idea is thz MOLUT is a existing thing in new technology? cz at the end of thz post is says its a frictional idea...I am confused.
I wish if thz MOLUT can help us replace our brain with a memory card.So we dnt have to study... :P

Anyway keep it up ur good work here bro...Ur each post have a unique value.Thumbs up :)
 
nwnbs

Member
මොළයට උත්තේජනයක්... හැමදාමත් වගේ බොහොම අපූරුයි යාළුවා... මේ යන විදියට අපිට ඔහොම එකක් ඕන වෙයි ලඟදිම... ටික ටික ලිවීම කියවීම යන්තර වලටම බාරදෙන කාලයක තව ටික කාලෙකින් ඇසීමත් යන්තරයකටම බාර දීල මිනිස්සු ඉදී මොක්කුද වගේ...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරු නිර්මාණයක් සහෝ ....... මං කිව්වෙ MOLUT ගැන නෙමේ ;)
කවදත් වගේ නොවරදවාම ඇවිත් මගේ නිර්මාණ අගයමින්, ලොකු ශක්තියක් ලබාදෙන අය අතර අමල්කා සොයුරිය එක්කෙනෙක්.

බොහෝම ස්තුතියි සොයුරිය ඇගයීම හා සටහනට.
 
අපුරු ලිපියක්...එක කියවනකොට මට මතක්වුනදෙ දන්නවද? ස්‍ර් ආතර් ශ්‍රි ක්ලාක් ගෙ 3001: The Final Odyssey. පොත..එකෙ සදහන්වෙනව මෙවගෙ මොල වැස්මක් ගැන!
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කවදත් සංවාදයට බඳුන්වන විද්‍යාත්මක අදහසක් රැගෙන එන mdee සොයුරා අද ගෙනත් තියෙන දේ සැබෑ වෙන්නට යන කල්පිතයක් විය හැකි බව මගේ අදහසයි.. මේ නිර්මාණයේ මට වඩාත් කාවැදුනු තැන මං කියන්නද...?

මොළයේ වම් පස - කථාව, ලිවීම, භාෂාව ආදිය ගැන කටයුතු කරයි....
මොළයේ දකුණු පස - හැඟීම පිළිබඳ කටයුතු කරයි....

මං මේක කලිනුත් අහලා, කියවලා තිබුණත් හරියට මතකයේ නොරැඳුනු දෙයක්....

මට එක පාරටම හිතුණු දේ කියන්නද...?

ෂා.... ඒ කියන්නේ මගේ මොළේ දෙපැත්තම වැඩ කරනවා....

ඒ වුණාට ලඟකදී ඉඳලා ඉස්සරට වඩා අමතක වෙනවා වැඩියි...

ඒ කියන්නේ මොළයේ කොයි පැත්තේ හරි කෑල්ලක් ගෙවිලා ඇති... mdee අයියා දන්නවද දන්නෑ ඒක මොකක්ද කියලා....

කල්පිත හා ප්‍රබන්ධ ඇසුරින් මේ ලෝකයේ බොහෝ දේ නිමැවිලා තියෙනවනේ.... මේ නිර්මාණයේ සැබෑ මොළකරුවා අපේ mdee සොයුරා නම්... කාටද ආඩම්බර....?

බොහෝම ස්තුතියි සොයුර දීර්ග විමසුමක් සමග කල ඇගයීම.

මෙය ලියා ඉවරවුනාම මට පුංචි දුකක් හිතුනා නිදන මිනිස් මොළය තට්ටු කර ඇහැරවන්න සිදුවන කාලයක් ආවොත් කියලා... අනෙක් කරුණ මෙවැන්නක් ඇවිත් හිම කරත්ත අදින සත්තු වගේ එකෙක් රංචුවක් පාලනය කරන්න පෙලෙඹුනොත් කියලා...

ඔබ හරි සිහින මවන්න පුලුවන් නම් එයයි නිර්මාණයක් වන්නේ මතු දිනෙක. අපි පතමු එහෙම.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
I read thz many times bt couldn't get the exact idea is thz MOLUT is a existing thing in new technology? cz at the end of thz post is says its a frictional idea...I am confused.
I wish if thz MOLUT can help us replace our brain with a memory card.So we dnt have to study... :P

Anyway keep it up ur good work here bro...Ur each post have a unique value.Thumbs up :)
Sis, This article is totally a friction. Trying to explain very basic function of human brain. It is somewhat sarcastic, explaining how one can mutate others brain function to achieve his/her desire. For this purpose control is thru what not and everything electronic!

Thanks for comments. I wish there is a way to download knowledge.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මොළයට උත්තේජනයක්... හැමදාමත් වගේ බොහොම අපූරුයි යාළුවා... මේ යන විදියට අපිට ඔහොම එකක් ඕන වෙයි ලඟදිම... ටික ටික ලිවීම කියවීම යන්තර වලටම බාරදෙන කාලයක තව ටික කාලෙකින් ඇසීමත් යන්තරයකටම බාර දීල මිනිස්සු ඉදී මොක්කුද වගේ...
බොහෝම ස්තුතියි යාලු කවදත් වගේම විමසුමක් සමඟ කල නිර්මාණය ඇගයීම.