1. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    බොහෝම ස්තුතියි සහෝ...
  2. Chathura141

    අදුර ...අදුර..අදුර...

    ඉතා අගනා නිර්මාණයක්. තව ලියන්න...
  3. Chathura141

    අවසරයිද....?

    මේ නිර්මාණය මං කීප වතාවක් බැලුවා.. ඒත් මට එහි අරුත තේරුණේ නෑ.. දැන් තමයි තේරුණේ... ඉතාම නිර්මාණාත්මකයි සහෝ... ඔබ ඔය තරම්ම ප්‍රජාතන්ත්‍රවාදීයිද...?:lol::lol: ඔබට සුභ පතනවා සහෝ... පුළුවන් වුණොත් Rep එකකුත් දෙන්නම්කෝ....
  4. Chathura141

    ආදරණීය අබේ....

    ඔව් මට මතකයි අපි කුඩා කාලයේ ඉතාමත් ප්‍රිය කළ වැඩසටහනක් "නන්දන වින්දන". ඔහුගේ අති මධුර ගී රැස අතුරින්... රැලකින් තනිවී... මලක මෙලෙක.... රෑ පැල් රකින.... දිනෙක මතුදා... මගෙ සිත පිරී තිබෙන්නේ ... (නිරංජලා සමග) විහඟක වූ ඔබ.... පෙඳ පාසි සොයාලා... සැරසිලි ගොක්කොල ... මං නැති දා... නැති බැරි...
  5. Chathura141

    ~^~ ElaKiri Science Book ~^~

    පළමුවෙන්ම ත්‍රෙඩ් එකට එන්න වෙලා ගියාට සමාව ඉල්ලනවා.... මං මේ දවස් වල ගොඩාක් අවිවේකයි... හරි... ආපු එකේ පුංචි දෙයක් හරි කියලා ගියොත් හොඳයිනේ... අංක ගණිතයේ රටා ගොඩාක් තියෙනවා... මං මේ කියන්නේ එයින් එක් රටාවක් ගැන.. පුංචි මැජික් එකක් කරලම පටන් ගන්නම් කෝ... ඔන්න එහෙනම් පටන් ගමු.. ඉලක්කමක් හිතා...
  6. Chathura141

    ආදරණීය අබේ....

    ඔව් සහෝ... මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන වගේ ම අබේවර්ධන බාලසූරියත් අපේ හදවතට ඉතා හොඳින් දැනෙන්න ගී ගයපු ගායකයෙක්.. ඔහු අප සවන්පත් අතර සදා රැඳේවි...
  7. Chathura141

    ආදරණීය අබේ....

    අපව හැරදා ගියද සමුගෙන රැඳෙනු ඇත ඔබ සදා සවනත එපමණක් නොව ඔබ ලබා දුන් මිහිර අපමණ තරම් විය මට.... නොදැක ඇති මුදු නුඹව හැබැහින් හදවතේ නුඹ හට ඉඩක් විය... ඒ ඉඩෙහි නුඹ කරපු හරඹය සදාකල් මා හදට සුවඳය... අපව සැනසූ ඒ සොඳුරු හඬ යලිත් පතනට දිරිය නැත මට නිවන් පුර රන් දොරටු හැරගෙන යන්න පින් පෙත් පතමු නුඹ...
  8. Chathura141

    ඕනෑ කර තිබේ...

    මල්ලිගේ නිර්මාණය ලස්සනයි...
  9. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ගොඩාක් ස්තුතියි දිල්...
  10. Chathura141

    මගේ සද....

    අපේ සඳ නුඹ නුඹේ කරගෙන ඉතින් හඬනවා කළුවරයි කියලා..... හිතට වැදුන නිර්මාණයක් සහෝ...
  11. Chathura141

    ~රුවන් වැකි~

    කෝ මචං මගෙ quotes එකක් වත් දාලා නෑනේ....:lol::lol: ඉතා අගනා මෙහෙවරක් යාළුවා... ඒබ්‍රහම් ලිංකන් මෙහෙම කිව්වලු... 1. මං ගමන් කරන්නේ හෙමින්. හැබැයි මං කවදාවත් ආපසු හැරෙන්නේ නෑ.... 2. මට කවදාවත් ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. මං හැමදාම මගේ උපරිමය කරන්න උත්සාහ කළා... 3. මං මගේ සතුරන් ව විනාශ කළේ...
  12. Chathura141

    .: මගේ රණවිරුවන්ට :.

    ඉතා අපූරු පද පෙළක් නංගී... අපේ විද්වතුන් මේවා තේරුම් ගන්න බුද්ධිමත් වැඩියි...... Rep++
  13. Chathura141

    කයන්න වියන්න

    මේක නම් හරිම අපූරු කවියක් සහෝ... වැඩෙත් හොඳයි පුළුවං වෙලාවට කවියකුත් එවන්නම්.... ඔබට ජය...
  14. Chathura141

    මා මෙන්ම ඔහුද

    ඉතා හොඳ අදහසක්. නමුත් ප්‍රායෝගිකව අපි මෙහෙම කරන කොට.... අපේ මනුස්සකම නිවට කමක් ලෙස සලකනවා... නම්..... මෙය සමාජයට දිය යුතු ඉතා වැදගත් පණිවුඩයක්....
  15. Chathura141

    තුන්පත් රෑන...

    ගොඩාක් ස්තුතියි සහෝ....
  16. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    ගොඩාක් ස්තුතියි... නංගී...
  17. Chathura141

    අඹ ගෙඩිය!

    ගොඩාක් ස්තුතියි නංගියා....
  18. Chathura141

    අඹ ගෙඩිය!

    අනිවාර්‍යයෙන්ම.....
  19. Chathura141

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ඔව් සොයුරිය... ඒත් මේ අවුරුද්ද දැන් හුඟාක් තැන් වල නෑ... රූප පෙට්ටියේ නම් දකින්න පුළුවන්.. ඒකත් ලොකු දෙයක් නේ... තව ලියන්න...

    No contents