"ඒ වගෙම මිනිස්සු ඇති වෙන්නේ කොතනින්ද නැති වෙන්නේ කොතනින්ද තාත්තට වැරදුනේ කොතනද ඇයි එහෙම වැරදුනේ කියන හැම දෙයක්ම මට කියල දුන්නා. තාත්තගේ අඩුපාඩු නැතුවා නෙමෙයි. ඒ උනාට තාත්තා කියන්නේ තාත්තාට.උබලට තාත්තා ලගින් ඉන්නකම් කවදාවත් තාත්තගේ වටිනාකම තේරෙන්නේ නෑ. නැතිවෙලාම බලන්න ඕනේ ඒ යොද ශක්තිය නැති උනාම...