





දැන්ද ඕක ඔලුවට ආවෙ බන්. ඕකුන් ඔහොම තමා බස් වලින් අදින්නෙ අරක්කු+ ෆ්‍රයිඩ් රයිස්+ Rs1000. ලන්ගම බස් ෆ්‍රී

ජනාදිපතිවරනෙ කාලෙ මහින්දගෙ රැස්වීමක් තිබ්බ රත්නපුරෙ, මතක ඇතිනෙ මහින්දත් ඒ දවස් වල අම්බානක ගසලනෙ ස්ටේජ් එකේ කතා කරේ. ඉන්න සෙනගෙන් ඉස්සරහ හිටපු එකෙක්ගෙන් ඇහුවම මොනවද ඕනෙ කියල ඌ කිව්වලු අලුත් බෝට්ටුවක් ඕනෙ කියල.




රත්නපුරේට මොන බෝට්ටුද. බස් වලින් ඇදපු එවුන්නෙ




