෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ මම මේ ලඟදි බම්ප් කරපු ත්‍රෙඩ් එකකත් මේ වගේම කතාවක් තිබ්බනෙ. ඒක 2011 දාපු ත්‍රෙඩ් එකක්. මේ බලපන් :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1123300
    ත්‍රෙඩ් එකේ අන්තිමට මල්ටි ක්වොට් කරලා කතාවම දාල ඇති මම :dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බඩිය මේක දැක්කහම මට කියන්න වෙන්නෙ එකම එකම දෙයයි බන් පුලුවන් නම් උබේ යාලුවව බේරගනින්... ඔය කෙල්ල පට්ටකපටි කෙල්ලෙක්.. ඇයි බන් උබලටවත් ඕක තේරෙන්නෙ නැත්ත හරි ඒවෙලාව ඒක කියා ගන්න බැරි උනාමයි කියමුකො යකෝ පස්සෙ ඕක පැහැදිලි කරල ඔඩි චිට් කෑල්ලක් වත් එලවන්න බැරිඋනාද?? උබ ඔය කියන විදිහට උබේයාලුව පට්ට අහින්සක බොක්ක උනුවන වොදොහි කොල්ලෙක්....උබලට තේරෙන්නෙ නෑද්ද බන් ගෑනු ගැට..

    ඕකි ඔය පට්ට බොරුවක් කරන්නෙ දැන් නුවන්ට සල්ලි තියන නිසා ඇගේ එල්ලෙන්න ... ඇයි යකෝ උබ ලගෙ මොලවල් වල මැටිද බන් තියෙනෙ මේකි දෙන ගේම තේරුම් ගන්න බැරි...
    මීට මාස ගනනකට කලින් මමත් ඔය වගේ දෙයක් උනොත් උබල හිතන විදිහටම හිතන්න තිබ්බ... ඒත් මචන් මේටිකේ මට හම්බ උන කෙල්ලො ගැන හිතන කොට .. අනිව කියන තියන එකම දේ උබේ එකාව බේරාගනින්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යාළුවා;16979797 said:
    අඩෝ මම මේ ලඟදි බම්ප් කරපු ත්‍රෙඩ් එකකත් මේ වගේම කතාවක් තිබ්බනෙ. ඒක 2011 දාපු ත්‍රෙඩ් එකක්. මේ බලපන් :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1123300
    ත්‍රෙඩ් එකේ අන්තිමට මල්ටි ක්වොට් කරලා කතාවම දාල ඇති මම :dull:

    බැලුව බන් තැන්ක්ස්..
    එක පට්ට කතාව:love::love: