ලගදිම විමල් අගමැතිවෙන බව කතරගමදෙයියො කිය

amaz

Banned
Apr 10, 2009
889
94
0
එහෙත් එතුමන් කඳසුරිදුගේ ඉල්ලීම අද වන තුරු ඉෂ්ට කිරීමට නොහැකි වීම නිසා කතරගම දෙවියන්ගේ දේව උදහසට මේ ලක් දෙරණ පත් වී ඇත. එබැවින් ඉදිරියේදී පත් වන අනතුරු ප්‍රශ්නවලදීද ජනාධිපතිවරණය කාලයේදී කිසිවකුට උදව් නොකර භාවනානුයෝගීව සිටි අයුරින්ම සිටීමට උන්වහන්සේට සිදු වන බව මා සමඟ පවසා ඇත. නමුත් එම කාරණාව ඉෂ්ට කිරීම වර්තමාන ප්‍රධාන පුරවැසියා අතින් සිදුවුවද වරදක් නැත. මක්නිසාද යත් එවකට ඔහු එම බාරය වුණේ රටේ ප්‍රධාන පුරවැසියා ලෙස මිස ඔහුගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොවන නිසාවෙනි. එම කාරණා නිසි අයුරින් වර්තමාන පාලකයාද ඉෂ්ට නොකළහොත් ඔහුගේ ජන්ම පත්‍රය කෙතරම් බලවත් වුවද ඔහුටද කලින් පුද්ගලයාට වූ දේම සිදුවීමට ඔහුට තරම් කාලයක් ගත නොවන බව කඳ සුරිඳුන් විසින් මා හට පවසන ලදී. එම දේව උදහස ඇත්තේ පුද්ගලයකු සමඟ නොව රටේ ප්‍රධාන පුරවැසියා සමඟ බව අවධාරණයෙන් පැවැසිය යුතුය.
දැන් මූ මේ කියන්නේ මෛත්‍රීට විමල්ව අගමැති කරන්න කියලද?:rofl:
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
නැකත් කාරයො ජෝතීර්වේදීන් මුන් ටික ගොනාට අන්දලා ලස්සනට දක්කනවා.මහින්ද මීහරකා ව ජක් ජල් ගාලා සුමනේ අංකල් මැදමුලාන කැලේටම දැක්කුවා.:rofl:
විමල් වසර දෙකකින් අගැමති වෙන්න හීන දකිනවා,චම්පක රනවක මීලඟ ජනදිපති වෙන්න හීන දකිනවා.සමහරවිට මුන්ගේ හිත්වල තියෙන විකෘති ආශාවන් නැකත්කාරයො දාලා කියවනවද මන්දා. අඩුම ගානේ හරි දේශපාලන පක්ෂයකවත් මුන්ට තියෙන්න ඕන.එහෙමත් එකක් නෑ.අනුර බන්ඩාරනයාකටවත් අගැමති වෙන්න අමාරු වුනා.චන්ද්‍රිකා වගේ එලදෙනක් හිටියේ නැත්නම් මහින්දට කම්කරු ඇමතිකමෙන් එහාට එන්න හම්බ වෙන්නේ නෑ.
:lol::lol::lol:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සාදු ..සාදු ..සාදු..
මහින්ද ඉහල තනතුරකට කියන්නේ ... උන්නැහේ බුදු උනත් කමක් නැහැ ..ආයේ රටේ පාලකයා නොවී ..

මචන් බුද්ධ කියන ගෞරවනීය තැන මේ වගේ ජෝක් එකකට ගන්න එපා. උබ ක්‍රිස්තියන් නේ?
ඒක නිසා උබට මේක තේරෙනවද දන්නේ නෑ නමුත් අපි බෞද්ධයන්ට බුදු කෙනෙක් කියන්නේ බොහෝම ගෞරවනීය පුද්ගලයෙක්. :)
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    චන්ද්‍රිකා වගේ එලදෙනක් හිටියේ නැත්නම් මහින්දට කම්කරු ඇමතිකමෙන් එහාට එන්න හම්බ වෙන්නේ නෑ.:lol::lol::lol:
    කොහොම උනත් එදා චන්ද්‍රිකා අතින් වෙච්ච ඒ වැරැද්ද චන්ද්‍රිකා විසින්ම අවුරුදු 9කට පස්සේ නිවැරදි කරා. :yes: