1. BonziBUDDY

    සිංහලයා_අවමානයට_පත්කිරිම_වහා_නවතනු.

    බයියාගේ ගෝලයෝ ටික වහකනවා තව ටිකකින් :yes:
  2. BonziBUDDY

    සිංහලයා_අවමානයට_පත්කිරිම_වහා_නවතනු.

    මේ මොන විලිසංගේ නැති වැඩක්ද යකෝ. මේවා අහන්න දකින්නද අපි මෛත්‍රීපාල මහත්තයට ඡන්දේ දුන්නේ. යකෝ බයියොත් ඔයිට වැඩිය වියදන් කරනවනේ. දැන් මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්න එවුන් අඩපියවූ. තොපිට කවද හරි තේරෙයි! :(
  3. BonziBUDDY

    ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම්

    බයියාගේ මෑණියන්ට... එක්කෝ ඕනි නැහැ :angry:
  4. BonziBUDDY

    ශ්‍රී_ලංකාවේ_හෙළ_බෞද්ධයා!

    කියන්න ඕනේ ටික නියමෙටම කියල තියනවා :yes: 8+
  5. BonziBUDDY

    SF FREE

    සත්‍ය ජයගත් වගයි!
  6. BonziBUDDY

    Braking News තෙල් මිළ අඩුවු පසු . . .

    පෙර දින මධ්‍යම රාත්‍රියේ බයියාගේ ගෝලයන් ....
  7. BonziBUDDY

    තෙවරප්පෙරුම

    මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය:angry:
  8. BonziBUDDY

    ලංකාව ශිෂ්ඨ කළ නොහැක.

    මටත් ඕක හිතාගන්න බැරුව හිටියේ. බැරුව නෙමෙයි වෙන එකක්ම නැහැ කියලයි හිතුවේ. ඒත් දැන්නම් මේ 8 වැනිදා ඉදලා පොඩි බලාපොරොත්තුවක් තියනවා :yes:
  9. BonziBUDDY

    දුප්පත් ජනපති

    අපේ හිටපු කෙනත් ඔය වගේම තමයි... අපරාදේ කියන්න බැහැ:P. පැරදිලා මැදමුලනට වෙලා ඉන්නවා දැක්කහම ඔක්කාරෙට... සමාවෙන්න බඩ පපුව දාලා යනවා :(
  10. BonziBUDDY

    Hitapu Janapathi @ medamulana

    හොරා කොයි පිළේ හිටියත් හොරාමය.:)
  11. BonziBUDDY

    මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය

    පු%$& තියෙනවද? http://www.elakiri.com/forum/showthread.php?t=1657058
  12. BonziBUDDY

    මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය

    පොඩ්ඩක් ගෝල් ෆේස් එකට ගෙනල්ල ජනතා අධිකරණයට දුන්නනම්...:lol::lol::lol: අබ සරණයි!!! "හොරා කොයි පිළේ හිටියත් හොරාමය"
  13. BonziBUDDY

    පු%$& තියෙනවද?

    මට නම් හිතෙන්නෙම මේක මැදමුලන පැත්තේ වෙච්ච සිද්දියක් කියලා:P දැන් බය වෙන්න දෙයක් නැහැ. මහසෝනා ගේ ඉදලා, යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ඔක්කොම දැන් පන්නලා තියෙන්නේ. :yes::D 8+

    No contents