ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා පත් කර ඇත.
රාජ්‍ය කළමණාකරන උපාධීධාරියෙක් වන ඒ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ.

wiki.page 1a.This page was last modified on 22 January 2015.
අපේ අය දැන් නිදහසට කරුණු දානවා .
මේ කියන්නේ පවුල් පාලනය ගැන .
එහෙම කරන් නැ කියල කරන 1a තාම අවුල

Last edited: