ජෙනරල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස්
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව ඔහුව අද සිට පූර්ණ ජනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිවේ.
ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.

mahindage gotto dan nikan thoththa babala wela.
patta..
