ලංකාවෙ මෙතෙක් කලකට කරපු විශාලම පරිගනක ක්‍රීඩාව, කංඡායුධ දැන් ඕනි කෙනෙක්ට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්
මේ තියෙන්නෙ ගේම් එකේ රිවීව් එකක්, ගේම් එක නොමිලෙම ඩවුන්ලෝඩ් කරගන්න http://www.kanchayudha.com/ හරහා
ලන්කාවෙ අපේ දෙයක්, නොමිලයේ දුන්නත් කැමති කෙනෙක්ට ඩොනෙට් කරන්න පුලුවන් ඒ නිසා පුලුවන්...