ඉතින් බන් අය්යෙ ජොබ් එකෙන් අයින් වෙලා ගෙදෙට්ට වෙලා ෆ්‍රීලෑන්සින් පාරක් පටන් ගන්නකො, බොන සීන් එකට නම් ඉතින් කරන්න දෙයක් නෑ හිතේ හය්ය තියෙන්න ඔනි ඒව නවත්තන මෙතන මිනිස්සු 100ක් අවිල්ල බොන්න එප යකූ කැන්සර් හැදිල මැරෙයි කිව්වත් නොබොන්න හිත හදාගන්න බැරි එකා බොනවා..සල්ලි කේස් එකට නම් ෆ්‍රීලෑන්සින් පටන්...