ලක්ශ 5 ට තමන්ගේම බිස්නස් එකක්
ලක්ශ 5 ට අඩුවෙන් ව්‍යාපාරක් ආරම්ඹ කිරීම ගැන ප්‍රායෝගිකව, ලන්කාවෙ ව්‍යාපාර වල වර්ථමාන තත්වය සහ බිස්නස් ටිප්ස් ගැන දැනගනිමු
http://www.elakiri.com/forum/showthread.php?t=1572190
මේ තියෙන්නෙ මම 2013 එලකිරි එකේම ලිව්ව ලිපියක්
2017 වෙද්දි මට එකතු උන අත්දැකීම එක්ක පරිගනක වෙලඳාමක් ලක්ශ 5කට අඩුවෙන් පටන් ගන්නෙ කොහොමද, බඩු ගන්න ඕනි කොහෙන්ද, බිස්නස් එක කරගෙන යන්න ඕනි කොහොමද, තඟයට මූන දෙන්න කොහොමද වගේ ගොඩක් දෙවල් සහ ජීවිතය, සතුට අරව මේවත් වෙන බිස්නස් සහ ලන්කාවෙ ආර්තිකේ එක්ක කරන්න ඕනි එවත් මම මේකෙ කතා කරනවා
https://youtu.be/5lEIpmu8eoA
බලල හොඳ නරක කියන්න, ඩේටා නැත්නම් 144 දාල බලන්න මෙගබයිට් 10ක් යයි වැඩිම උනොත්.හෙහ් හේ
මෙන්න මේ හා සමාන තවත් වීඩියෝ එකක් මගේ
සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්
http://www.elakiri.com/forum/showthread.php?t=1774688
මගෙ තව බිස්නස් ගැන එලකිරි එකේ දාපු ත්‍රෙඩ්ස් බලන්න ඕනි නම් මෙතන ක්ලික් කරන්න
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1
එහෙනම්
ජයවෙවා
Code:
මගේ දියුනු වෙන හැටි ගැන ටිහිබ්බ ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාරයක් ලැබුන නිසා මම ඊ ලඟට දානවයි කිව්ව පරිගනක වෙලඳාම ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.
ඉස්සෙල්ලාම බලමු කඩයක් හොයා ගන්න හැටි.ඒ කියන්නෙ කඩේ දාන්න තැනක්.
ටවුමක මැදක වගේ දාගන්න පුලුවන් නම් වැඩේ නැගලම යනව.ඒත් ඉතින් ටවුම් වල මැද කඩවල් වලට රෙන්ට් ගෙවනකොට ඉතින් ලාබ නෑනෙ.ඉස්සෙල්ලාම ඉතින් පොඩි තැනක් උනාට කමක් නෑ.උඩ තට්ටුවක උනාම ඉතින් කොහොමත් ගාන අඩුඉනෙ රෙන්ට් එක.
මේ පැත්තෙ තියෙන හොඳම කම්පියුටර් පාට්ස් කඩේ තියෙන්නෙත් උඩ තට්ටුවක.පොඩි ඉඩක.ඒත් පට්ට බිස්නස්.
මම ශොප් එකක් ගන්න හැටි මගේ පරන ත්‍රෙඩ් එකෙන්ම කොපියක් මෙතන දාන්නම්කො.
"හොඳම දේ තමා හුන්ඩුවක් තරම් හරි කඩයක් ගන්න එක රෙන්ට් එකට.රු 4000-10000 කට කඩයක් හොයගන්න පුලුවන් නෙ.කොලඹ නම් බැරි වේ.ඒත් ගොඩක් පැති වල පොඩි කඩ කමරයක් ඒ තරම් ගනන් නෑ.අනික උඩ තට්ටුවක නම් තවත් අඩුඉ.
ඊට පස්සෙ පට්ට බෝඩ් එකක් ගහන්න ඕනි හැම කෙනාටම පේන්න.බෝඩ් එකක් ගහන්න නම් 10ක් වත් යයි.ලොකු එකක් ගහන්න.ඕකෙ ෆ්‍රේම් එකට ටමා ලොකු ගානක් යන්නෙ.නැත්නම් අඩි 12x4 එකක් ගැහුවෙ 3000 ටද කොහේ මම.............