හැකින් සින්හලෙන් - මගේ විඩියෝ show
මම දැක්ක ලඟදි තිබ්බ Geek up Live කියල යූටියුබර්ස් ල එකතු වෙලා මීට් අප් එකක්...
ටෙක් ට්‍රරැක් ශො , චනුඑක්ස් , නවුරන් , සම්පත් වගේ අය එකතු වෙලා
මේ ටික බලනකොට මට මතක් උනා අඩේ මාත් කලා නේද යූටියුබ් චැනල් එකක් මේ හැමෝටම කලින් කියල
හික්z, 2010 දි මේ කවුරුත්...