computer වයිරස් වලින් බේරෙමු
වයිරස් වලින් බේරෙන හැටි, වයිරස් අඳුරගන්න හැටි, හොඳ වයිරස් ගාඩ් මොනවද, රියල් ටයිම් ප්‍රොටෙක්ශන් කියන්නෙ මොකක්ද, ඒක අපිට වයිරස් වලින් බේරෙන්න උදව් වෙන්නෙ කොහොමද? ඉන්ටනෙට් එකේ ඉන්නකොට වයිරස් වලින් බේරෙන්නෙ කොහොමද වගේ මාතෘකා ටිකක් අපි මේ විඩියෝ එකෙන් කතා කරන්නෙ...