ඕක නම් බොරු කතාවක් බන්, උත්සාහෙ තියනවන්ම් ඔය තරමට නැතත් යම්කිසි තරමකට ජීවිතේ ගොඩ එන්න පුලුවන්. මට අවුරුදු 24 ඩුබායි යනකොට තාත්ත ත්‍රීවීල් එකක් එලෙව්වෙ, අම්ම ගෙදර නංගි ඉගෙනගන්නව. ආදායමකට කියල තිබුනෙ තාත්ත හොයපු සල්ලිය විතරයි. ගෙදරින් මට සත 5 උදව්වක් තිබුනෙ නෑ. රට යන්න සල්ලි හොයාගත්තෙ පොඩි පොඩි...