උඹල ඉතිං වලිගෙ පාගගෙන දඟලනවට මං මොනා කරන්නද?
අපේ පැත්තෙ නම් දෙකක්
ලියෝනි, අයෝනි
අම්මෝ අපේ අම්මලාගෙ වයසෙ මේ දෙන්නම, එක්කෙනෙක් ටීචර් කෙනෙක්
යෝනි කියන වචනෙ නිසයි මම කිව්වෙ, නැතුව වෙන මොකකටවත් නෙමේ
උඹල ඉතිං වලිගෙ පාගගෙන දඟලනවට මං මොනා කරන්නද?
මං අහල තියන common ම නම ඕක.Emma![]()
හරිනිසිංහල, දෙමළ හරි වෙන රටක වෙන භාෂාවක එකක් වුණත් කමක් නෑ. කියනකොටත් පහන් හැඟීමක් අැති වෙන, අාදරේ හිතෙන ලස්සන නම්.
මට නම් සිංහල නම්වලින් සිව්මිණී, අප්සරා, දෙව්මි තුන තමයි.
කඩ්ඩ නම්වලින් Cleo, Phoebe, Bella තුන.![]()
emma kiyaddi patta warm feel ekak enne matanamමං අහල තියන common ම නම ඕක.
කෙල්ලෝ 10 දෙනෙක් ගත්තොත් එකෙක් හරි ඉක්මවා එමලියො දෙන්නෙක් වත් ඉන්නව
------ Post added on Mar 26, 2025 at 12:53 PM
එහෙම නෑ කියලා නෙමෙයි කිව්වේ bro. නම ලස්සනයි. මං දන්න emma ල ඔක්කොම patta ලස්සනයි. Very common කියලා විතරයි කිව්වේemma kiyaddi patta warm feel ekak enne matanam![]()
seconding පබාAny name that can be turned into the diminutive 'නිලූ'. Through some quirk in my childhood I've been conditioned to have an affinity to that name. Some of my past girlfriends were Nilus, and what's more, I'm married to a Nilu as well.
Also, ප්‍රභානි (පබා). No big reason, I love how it sounds on an abstract level. If I ever have a daughter I'll campaign hard for this name.
Old school names are coming back.
For non-Sinhalese ones, Arabic and Jewish names are adorable and characterful, I think. Biblical names are cool.
Niliyakdaපියුමි නිසංසලා
ගෑනු දාහකට ආදරය කලත් ගෑනු සීයක් බැන්දත් .... ආදරණීයම නම