1. Udperi

    Fastest Torrent Downloader..

    ඇයි ප්‍රයිවට් ට්‍රැකර්ස් වලට තියන අවුල මොකද්ද මචන්? දන්නෙ නැති හන්දා අහන්නෙ
  2. Udperi

    Denise Milani Gallery NSFW

    ලොකු කරලද නැත්තම් ඒ නැචුරල් සයිස් එකද? :lol: මොකක් උනත් සාමාන්‍ය ප්‍රමානයට පොඩි උනානම් ලස්සනයි
  3. Udperi

    ~||ගුවන්යානය හැදුන හැටි||~

    වටිනා ත්‍රෙඩ් එකක් මල්ලි :lol: වි වෝන්ට් මො
  4. Udperi

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    අපි පරණ මිනිස්සුනෙ බං තාම XP :lol::lol:
  5. Udperi

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    මොකද්ද බං ඒකෙ "you can disable UAC" කියන්නෙ?
  6. Udperi

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    මගෙ තියෙන්නෙ XP ඔය එරර් එකේ තියෙන්නෙ FAQ බලන්න කියල FAQ වල මෙහෙම තියනවා I have MS Windows 7/Vista, and I recieve error messages("Access Denied" ..etc) and rsinglish doesn't load up on startup. You can do two things for this, you can disable UAC or you can run the program "As Administrater"...
  7. Udperi

    දුක් සුසුමන්

    අවුලක් නෑ ලස්සනයි තව ලියන්න
  8. Udperi

    පද පේලි .....

    කුමරියක පාසළඹ සැලුනා...
  9. Udperi

    Help Recycle Bin

    Recycle Bin නෙමෙයි Recycler කියල නේද තියෙන්නෙ? ඒක කොහොමත් තියනවනෙ
  10. Udperi

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    ඇත්තටම ලේසි නෑ කොපි පේස්ට් කරන්න වෙනවනෙ මේකෙදි එහෙම නෑ
  11. Udperi

    Need Sapura Thahanam - Rasika N Ravindra ft. Thusith

    අවුලක් හිතන්න එපා මචන් මේකයි සීන් එක උඹ කියනකන් මෙහෙම සින්දුවක් ගැන මම දන්නෙවත් නෑ :lol::lol:
  12. Udperi

    Need Sapura Thahanam - Rasika N Ravindra ft. Thusith

    වීඩියෝ එකද ඕඩියො එකද ඕනෙ? හොයල බලන්නම් :P
  13. Udperi

    Need Sapura Thahanam - Rasika N Ravindra ft. Thusith

    ආ ඕකටද මගෙන් අහුවෙ ලුක්ස්ලයික් බැලුවද කියල? සින්දුව නම් නෑ බං
  14. Udperi

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    බිංදුව q වලින් උදා : සිංහල කියල ගහන්නෙ siqhala කියල ඳ ගහන්නෙ dHa
  15. Udperi

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    නෑ නෑ බං ඌ කිවුවෙ දැන් උඹත් පහසු ක්‍රමයට මාරු උන හන්දා එකසියගානට සිංහලෙන් චැට් කරනව ඇති කියල
  16. Udperi

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    :lol::lol::lol::lol: අපි දෙන්නා පිනක් කරගත්තා :lol:
  17. Udperi

    singlish to sinhala

    හරි මෙන්න මම ගියා ඒත් අවසාන වශයෙන් කියන්නෙ "ගන්න අපේ දේ"
  18. Udperi

    singlish to sinhala

    කොපි පේස්ට් කරන එක & කරන්නඕනෙ නැති එක වෙනසක් නෙමෙයි කියල සලකනවා නම් වෙනසක් නෑ තමා ;);)

    No contents