facebook eken issuwe
මගේ ලැප් ටොප් එක කැඩුනා ගිය අවුරුදෙ අග, සාමාන්‍ය පරිගණක දැනුමක් තිබ්බත් මේ අවුල ගොඩ දාගන්නම බැරි උනා, HP ProBook 4530s ලැප් එක, ලැප් එක ඕන් වෙනවා හැබැයි OS ලෝඩ් වෙන්නේ නෑ, BIOS වලට යන්න පුළුවන් හැබැයි Exit වෙනකොට හිර වෙනවා. 2011 දි ගත්තු එකක් 2019 වෙනකන් තිබ්බ එකත් ලොකු...