දවසට පැය කීයක් නිදියනවද ?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1605282113133.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    රෑ 11ට විතර නිදා ගන්නවා ආයේ 12ට ඇහැරෙනවා පුතා නැගිටලා අයෙ එකට විතර නින්ද යනවා 2ට විතර අයෙ ඇහැරලා අයෙ 2.15 විතර නිදි කරවනවා ආයේ 3.3 හෝ 4ට ඇහැරිලා. ඊට පස්සේ අයෙ පයක් විතර නිදි

    තාම මාස 4යි............නින්ද කියල දෙයක් නෑ බන් නින්ද කියන්නේ සෙලවෙන මනසනට

    ඉස්සර නම් ඉතින් රෑ 11ට විතර නිදාගෙන 6 ට ඇහැරුනා නිවාඩු දවස් වල නම් දවල් 11 වෙනකන් නිදි
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මතක නෑ බං නිදාගන්න නැගිටින වෙලාවල්.ෝන් එක අතේ තියන් ඕහෙ නිදි.
    පුකුවා ඇවිල්ලා ඇගට පැන්න ම නැගිටිනව.උට දෙකක් දීලා බිමට විසි කරලා අපහු නිදි