මට හිතුනා ඕක වෙයි කියලා. හොඳට post එක කියවලා බලපන් මම උඹට කඩ්ඩ බැහැ කියලා කොතනකවත් කියලා නැහැ. එහෙම කියන්න මම උඹ ගැන දන්නෙ නැහැනෙ.
උඹේ පෝස්ට් එකේ මුලින්ම දාලා තියෙන්නෙ fuzz කියලා නෙමෙයි puzz කියලා. ඒකටයි මම උත්තර දුන්නෙ
fuzz කියන වචනෙ කොහොමටවත් ඔතනට ගැලපෙන්නෙ නැහැ. එකක් fuzzy කියන එක පාවිච්චි...