Format කරන්නම ඕනෙ නැහැ. දාලා තියෙන OS එක Windows 7 නම්
http://www.sevenforums.com/tutorials/135077-windows-7-installation-transfer-new-computer.html බලන්න
xp නම් සමහරවිට repair එකක් කරන්න වෙයි installation disc එකෙන්.
මට නම් නිකන්ම ගහලත් වැඩ කරලා තියෙනවා කිසි ගින්නක් නැතුව.
උඹේ luck එක /...