1. Tom Riddle

    අනේ උදව් කරන්න.පින්සිද්දවෙයි

    1. Recuva 2. Ontrack Recovery 3. GetDataBackforNTFS 4. PhotoRec 5. Spinrite Oya software tika oya thiyena piliwelata duwanna file tika lebenakan. Spinrite darunui mukuth karaganna beri wunoth witharak eka pawichchi karanna. format karapu ekakin file ganna eka maha deyak nemeyi baya wenna epa.
  2. Tom Riddle

    PCJT

    http://www.elakiri.com/forum/showthread.php?t=1467331
  3. Tom Riddle

    PCJT

    ඕක කරන්න එපා යකෝ!! ඕක හොර තිප්පලක් :angry::angry: http://www.elakiri.com/forum/showthread.php?t=1467331
  4. Tom Riddle

    ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද නැත&#353

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපචාරකාරයොන්ට දඬුවම් නොලැබෙන එකේ. කෙල්ලො බාගෙට අඳිනෙ එකේ නෙමෙයි. ස්ත්‍රී හිංසනයට හරි හැටි දඬුවම් නොලැබෙන රටක ගෑනු ඇඳුම් දෙක තුනක් ඇන්දත් වැඩක් නෑ.
  5. Tom Riddle

    ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද නැත&#353

    කවුරුහරි හොඳ වටින රත්තරන් මාලයක් දාගෙන පාරෙ යනවා. එහෙම යද්දි ඒ චේන් එක කඩා ගෙන ගියොත් ඒකෙ වැරැද්ද මාලේ දාපු කෙනාගෙද? තව කෙනෙක් වටින ෆෝන් එකක් පාවිච්චි කර කර යනවා. කවුරුහරි ඒකට කෑදර හිතිලා ඒක උදුරගෙන දුවනවා. මෙතන වැරැද්ද කාගෙද? මානසික ලෙඩ්ඩු ඉන්න පරිසරයක් ගෑනු කට්ටිය පරිස්සම් වෙන්න ඕනෙ බව ඇත්ත...
  6. Tom Riddle

    eBay Items Post office එකේද ?

    kalekata passe sirama thread ekak dekka. Rep+
  7. Tom Riddle

    IT salaries in Sri Lanka

    Robert Lafore ge potha godak hondai. Mata mathaka hetiyata eke java applets tikakuth thiyenawa algorithms demonstrate karanna potha baanawanam ekath ekka baanna balanna. Mama nam pawichchi kare Cormen ge potha (eka based thama ape course eka hadala thibbe). E wunath Lafore ge eke ona kenekta...
  8. Tom Riddle

    Best thing to do with 200,000/= (2 Lax) ?

    mamanam issara kiyanne stock market danna kiyala. dennam eka hariyana ekak ne stock market eka pallehata yanawa. plus eka den hora thippalak. raththaran ganin. neththam idamak ganin. godak safe wenna onanam treasury bill ganin.
  9. Tom Riddle

    web domen help !!

    domain eka hosting ekka samanyen free hambawenawa.
  10. Tom Riddle

    Cargills foodcity eke aluth neethiyak

    apo cargills eka nam katha karanna epa sillara kadekata yanawa hondai okata yanawata wada. oke security karayo passenmai. mala wathayak. dawasak mama katha karalama ahuwa ayi prashnayakda kiyala. mukuth nokiya yanna giya. ape ewun munta pachchal wena eke thama weredda. pita rataka customer...
  11. Tom Riddle

    IT salaries in Sri Lanka

    Compilers walatanam 'Dragon Book' eka thama Principles of Compiler Design - Aho, Ullman and Sethi
  12. Tom Riddle

    what happen to srilanka education

    ඔය privatize කරන්න බං. නිදහස් අධ්යාපනය චා කියලා පෙන්නන්න තමා හදන්නෙ. නැත්තම් හිතපන් තියන තියන හැම විභාගෙම මොකක් හරි වැරැද්දක් වෙන්නෙ කොහොමද කියලා? මේවට වන්දි භට්ටකම් කරන උන් තමන්ගෙ අම්මවත් ආණ්ඩුවට විකුණාවි හොඳ ගානක් දුන්නොත්
  13. Tom Riddle

    what happen to srilanka education

    උවමනාවෙන් කෙලවන්නෙ බං. මොනවා කරන්නද අපි හැමෝගෙම හිතට අමාරුයි තමයි. සුලු පිරිසකගෙ සාක්කු පුර්වන්න අනාගත පරම්පරා ඔක්කොටම කෙලවනවා. අනවශ්‍ය දේවල් වලටයි නාස්තිය වහන්නයි ගන්න ණය බරින් මිරිකිලා, තව රටේ ඉගෙන ගත්ත උනුත් නැති වෙනකොට මේකත් අප්‍රිකානු රටක් වගේ වෙනවා ඔන්න බලපංකො.
  14. Tom Riddle

    IT salaries in Sri Lanka

    You will find it hard if you are not a good programmer and haven't done any projects. I say this because even some graduates from sliit have a hard time finding jobs, so I guess it would be harder for a person with a diploma. I keep on repeating myself but my opinion is that this cannot be...
  15. Tom Riddle

    IT salaries in Sri Lanka

    මචන්, මට හිතෙන විදියට උඹ project කරලා නැත්තම් ඒවා කරන්න ටිකක් වැඩිපුර හිත යොදවන්න. මොකද අනිවාර්යයෙන් අහනවා කරලා තියෙන project මොනවද කියලා. අනිත් එක ocjp වගේ ඒවා කරපු උන් බුරුතු පිටින් ඉන්නවනෙ බං. ඒවා ඇත්තටම එච්චරම ගනන් ගැනෙන්නේ නැහැ. (කරාට වරදක් නැහැ හැබැයි) project එකකට idea එකක්නම් මට එක...
  16. Tom Riddle

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    ඔව් temporary අයටනම් එච්චර ගෙවන්න ඕනෙ නැහැ. ඒ වුනත් ඒ ඉල්ලීම එච්චර සාධාරණ නැහැ කියලා අනිත් ඉල්ලීම් බැහැර කරන්නෙ නැතුව ඉන්න ඕනා අපි. පඩිය ගැන කවුරුහරි එකඟ නොවුනත් අනිත් ඉල්ලීම් එක්ක එකඟ වෙන්න බැරි නම් ආණ්ඩුවෙ කටු කන රටට ආදරයක් නැති කෙනෙක් තමා. @ckaushalya සහෝදරයා මම කියපු දේ අනුගමනය...
  17. Tom Riddle

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    1. රජයේ ආයතන වල පඩි සකස් වෙන්නෙ ලාභ ලැබීම මත නෙමෙයි. රාජ්‍ය ආයතනයක මූලික අරමුණ ජනතාවට සේවය කිරීම. පාඩු ලබන ආයතන වල සේවකයන්ට අඩු පඩියකුත්, ලාභ ලබන ආයතන වල සේවකයන්ට වැඩි පඩියකුත් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නැහැ. වැටුප් ශ්‍රේණියට තමයි වැටුප සැකසෙන්නෙ. රාජ්‍ය ආයතන වල සේවයේ ගුණාත්මක භාවය අඩු වීමට මේක...
  18. Tom Riddle

    මම 1st Semester අපේ Batch එකේ Top !!

    congrats machan. :) first una kiyala mahansi wena eka adu karanna epa mokada out wena kota oya 30 40 witharak nemene inne. :yes: ps - sliit batch ekaka 30k 40k une kohomada ban? umba karanne normal hemoma karana degree eka nemeida? :confused:
  19. Tom Riddle

    මොරටුවද පේරාදෙණිය ද !!

    මෙතන බොරුවට කෑ ගහ ගහ ඉන්නෙ නැතුව මේ ත්‍රෙඩ් එකට එන්න. :angry::angry: http://www.elakiri.com/forum/showthread.php?p=13287951#post13287951
  20. Tom Riddle

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    I think you should be focusing on where the money comes for Airports, Ports, Car racing, Helicopters for ministers, BMWs and Mercedes for ministers and all their family members, Substandard power plants that keep on failing, Musical shows for Indian stars, Preparations for Commonwealth games...

    No contents