1. Chrisanthie

    පද පේලි .....

    අබේවර්ධන බාලසූරිය මහතාගේ ගීතයක් මා ඊයේ රාත්‍රියේ පද පේලි අතරට එක් කලේ, අද දින ඔහුගේ අකල් මරණය ගැන අසන්නට නම් නොවේ.එහෙත් දෛවයේ සරදමක් මෙන් අද ආරංචිවූ මේ පුවතින් මා අතිශයින් කම්පා වීමි. අපගේ ආදරණීය ගායකයින් මෙසේ අකාලයේ මිය යාම, ගීත රසිකයින්වු අපට දරා ගත නොහැකි වේදනාවකි. දරාගත නොහැකි පාඩුවකි...
  2. Chrisanthie

    Enna Enna Avllama Balanna

    The colour mixing is awesome. So attractive. Thanks for sharing.
  3. Chrisanthie

    පද පේලි .....

    Ha maine dekha. Bohoth achchi film hai. Shabaash !! Ow mama eeye thamai baluwe. SRK's acting should win him an award, don't you think ? But I think the end is a bit silly, I mean, meeting the president ?? MY NAME IS KHAN, AND I AM NOT A TERRORIST
  4. Chrisanthie

    පද පේලි .....

    සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සැලී වෙලී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා මුහුදට හාවී ගඟ හාදු පුදාවී මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ කාටද මේ කාටද අත වනන්නේ මල වටකර වන බඹරිඳු බමන්නේ මදු රස දැනිලාද මෙසේ රඟන්නේ පිල් විදහා රණ මයුරා රන් රැඟුමක් පා මියුරා ඒ දුටු මයුරි...
  5. Chrisanthie

    ~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

    බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා // සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද // නැද්ද කණෙයියනි රොන් හැදිලා බැද්දට මල් වරුසාවක් වැහැලද නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද // පාර වටේ ඇති සේරම ගස් සරුසාර හැඩයි ගෙඩි හටගැනිලා ගෙඩි හටගැනිලා පේර දිවුල් පලු වීර ඉදී එන වාරෙ වගෙයි මේ පැණි පිරිලා...
  6. Chrisanthie

    ~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

    Thank you sis. අවුරුදු ළඟා වුනා එරමුදු මල් පිපුනා // හෙළයේ මංගලයි /// නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා // ලාමක ළඳ බොළඳ ලියන් හෙළ දිවේ හෝ... ලාමක ළඳ ලාමක ළඳ බොළඳ ලියන් හෙළ දිවේ මුකුළූ කඩා හලා කැකුළූ සිනා නගා // කැවුම් විකා කිරිබත් කා ප්‍රීති වෙලා නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //...
  7. Chrisanthie

    පද පේලි .....

    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා තනිමංසල මට ඔබ මුණගැසෙනු නොදී තනිපංගලමේ ගෙන්පිට යන්ට නොදී වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා ඔංචිලි...
  8. Chrisanthie

    පද පේලි .....

    අසන්න මගෙ සුදු පුංචි කුමාරිය මමවත් නොදනිමි මා ආ කාරිය ඔබේ ලසෝ ගිණි තැවුල් නිවාලන ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන මදෙස බලා ඉනු මැන කරුණාවෙන එයයි මගේ ගිම් නිවන නවාතැන කියන්න මගෙ සුදු පුංචි කුමාරය මා හමුවන්නට මෙහි ආ කාරිය අසන්න මගෙ සුදු පුංචි කුමාරිය මමවත් නොදනිමි මා ආ කාරිය දෙනෝ දහක් දෙන සිටින...
  9. Chrisanthie

    ~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

    thilzz, this link is not working. can you pl. reload the song. Thanks.
  10. Chrisanthie

    ~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

    ලා ලා ල ලා හො හො හො හෝ ල ල ලා හො හෝ හම් හම් අවුරුදු නව සඳ පායන්නේ කව්රුත් හිස තෙල් ගාගන්නේ සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ ආවා අවුරුදු ආවා //// හිසට දිවුල් කොලේ පයට ඉඹුල් කොලේ // මේ ජාතික සිරිතෙ ගැලීලා හිස තෙල් ගාලා දිය නාලා// පෙර සේම හෙළයාගෙ ජීවිතේ වෙලේ ආවා අවුරුදු ආවා //// හෝ හෝ හෝ අවුරුදු...
  11. Chrisanthie

    Thanks Amila. I am busy at my job as usual. Yes I am on FB, but not very active. No time for...

    Thanks Amila. I am busy at my job as usual. Yes I am on FB, but not very active. No time for it. Don't want to get addicted to it. So how are you keeping ? Nice to hear from you. TC.
  12. Chrisanthie

    ~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

    අවුරුදු ආවා නව අවුරුදු ආවා // බක් මාසේ මංගල්ලේ ආවා එරබදු මල් පෙති අතු අග සැනහේ කාගෙත් සිත් තුල සම්පත හිනැහේ ඔංචිල්ලා පැද්දේ මල්වාරම් සද්දේ හරි සාරයි ගම්මානේ බැද්දේ දුක් දොම්නස් නෑඟේ සැණකෙලියක් වාගේ ජය පාටයි කාටත් අවුරුද්දේ කාට කාටත් ජයවේ කාට කාටත් සුබවේ // සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා එරබදු...
  13. Chrisanthie

    පුතුනේ

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
  14. Chrisanthie

    පද පේලි .....

    ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා පාට පාට හීන ගානෙ පාවෙලා ගියා රෑ තාරකා ආවා ගියා ඒ වාගෙ නෑ නේද මේ අංගනා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා පාට පාට හීන ගානෙ පාවෙලා ගියා රූප රාජිණීයන් වාගේ නෑ රජ ලීලාවෙන් ආවෙ නෑ // ඩිංගක් අහන් ඉන්න රහසක් කියන්නම්ද මං ආදරේ තරම් රෑණ රෑණ මාල ගිරව්...
  15. Chrisanthie

    පද පේලි .....

    සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා කෙරේ සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ ආදර කථා බොරු ගොඩක් වෙලා සිතිවිලි පවා දැන් වෙනස් වෙලා ලඟ නැති හින්දා // හසරැලි පවා දුක් ගඟක් වෙලා සාගර ජලේ පිරී ගොඩ ගැලුවා දුක වැඩි හින්දා // දහස් වරක් සිතින් හඬා රැයක්...
  16. Chrisanthie

    මායාවී....

    අර්ථවත් පදවැලක්.
  17. Chrisanthie

    කොන් වූ ඒ කොන්

    ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන ලෝකයාගේ ගෞරවයට අපහාසකල බෙලහීන මන්ද මානසිකයින් පාවඩ මතින් පිලිනොගන්න. නමුත් ඔහුට වෛර නොකරන්න. එය බුදු දහමට තරම් නොවේ. උතුම් බුදු බණ අනුව ඔහුටත් මෛත්‍රීය පෙන්වන්න.
  18. Chrisanthie

    පුතුනේ

    පිහිටක් යැදිමි නූඹෙ කුසගිනි නිවන්නට රට කිරි කොයිද පුත රසකර පොවන්නට සෙවනක් නැතේ මගෙ පුතු සතපවන්නට ගඟ රකුසනි මගෙ පුතු බාරයි නුඹට බඩගිනි නැහැ නේද පුත දැන් දැනෙන්නේ ගඟ දිය පතුලෙ සැතපී නිදියාගන්නේ හදවත පැලී අම්මා ඉකිබිඳින්නේ ඇකයට අරන් නලවන තුරු සිටින්නේ කිරිකර පොවා ඇඟලේ නුඹහට පුතුනේ ඇති දැඩි කලේ රජ...

    No contents