තව එවුන් පනින්න ඉන්නවද නැද්ද කියලා මං දන්නේ නෑ. ඒත් මෙහෙමයි මචන් විපක්ෂයට එන එවුන් ඡන්දේ ලංවෙලා එන තරමට උන්ට මහින්දගෙන් වෙන කරදර අඩුයි මට හිතෙන්නේ. පොදු අපේක්ෂයකත් අන්තිම මොහොතේ ගෙනාව වගේ අනිත් උනුත් ඡන්දේ ලන්වෙනකන් ඉඳියි සමහරවිට. අනික ඔය නවින් දිසනයකලා එහෙම UNPයට එයි කියලමයි මට හිතෙන්නේ...