1. doonga

    මයිත්‍රීගේ තරහට ගීතාට ඇරලා!

    මචන් මහින්දයා මටත් පෙන්නන්න බෑ. පොරට මං ඡන්දේ දෙන්නෙත් නෑ. ඒත් මචන් ඔහොම මඩ ගහන්න එපා මිනිස්සුන්ට. විවේචනය කරනවානම් මහින්දගේ දෙබඩි ප්‍රතිපත්ති, ඒකාධිපති පාලනය, සැලසුමක් නැති ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරපන්. මහින්දයි උගේ ගෝලයෝ රොත්තයි කරන පහත් දේශපාලනය විපක්ෂයේ උනුත් කරන්න ගියොත් මේ රටට අබසරණයි.
  2. doonga

    Mara vs Maithree

    :D
  3. doonga

    ඡන්ද_මංකොල්ලය

    මචන් මු කටින්ද කතාකරන්නේ
  4. doonga

    කුජීතයි_මහරජ

    මහරජ මෙ‍ වගේ වැඩ කරලා තියන ඡන්ද ටිකත් නැති කරගන්නවා
  5. doonga

    රනිල් ජනපති...

    ඇත්ත රනිල් ජනාධිපතිවරණයට ඉල්ලුවොත් මහින්දව පරද්දන්න අමාරු වෙන්න පුලුවන්. මොකද මිනිස්සුන්ට රනිල්ගේ අගය තේරෙන්නේ නැති හින්දා. ගමේ මිනිස්සු හිතන්නේ රනිල් කියන්නේ දේශද්‍රෝහියෙක් කියලා. ITN. රුපවාහිනී එකතුවෙලා රනිල්ට ගහපු නැති මඩක් නෑ. අනිත් පැත්තේ සිරසෙන් පවා රනිල්ව එලවන්න තමයි ක්‍රියාකළේ. එහෙම...
  6. doonga

    no presidency? then what

    ඉතින් මචන් ඔක්කොම එක මාධ්‍ය සාඛච්චවෙන් කරන්න බෑනේ. අනික පොදු විපක්ෂයට සාඛ්ච්චා කරන්න ගොඩක් දේවල් තියනවා මට පේන්නේ. අපි බලමු ජනාධිපතිවරණයට කලින් කොහොම ප්‍රතිපත්තියක් පොදු විපක්ෂය විසින් ඉදිරිපත්කරයිද කියලා. ඒක බලලා තීරණය කරන්න පුළුවන් කාටද දෙන්නේ කියලා ;)
  7. doonga

    රනිල්_ගේ_පාලනයක්?

    මං හිතන්නේ දින 100කින් විධායක ජනපති ධුරය අයින් කරලා පාලිමේන්තුවට වගකියන විධායක අගමැති ධුරයක් ඇතිකරයි. හැබැයි ඒකට විධායක ජනපති ධුරය වගේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න පුළුවන් බලතල නැතිවෙයි. මේක බොහෝදුරට විවිධ දේශපාලන පක්ෂ එකතුවෙලා හදන ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් වෙයි. එහෙමවුනොත් දැන් කට්ටිය...
  8. doonga

    මහින්ද යුගය ඉවරයි

    මහින්ද කරපු එකම හොඳ දේ තමයි යුද්දේ ඉවරකරපු එක. එත් ඊටපස්සේ කලේ බොහෝදුරට තමාගේ පවුල වෙනුවෙන් ජනතාවගේ සම්පත් භාවිතා කරපු එක තමයි. සංවර්ධනය වුනත් සැලසුම්සහගත ලෙස හා සාධාරණව සිද්දවුනේ නෑ. මහින්ද බලයට ආසාවේ විධායක ජනපතිකම 2 පාරට වැඩිය පත්වෙන්න පුළුවන් වෙන්න හදාගෙන ඒකාධිපති ලක්ෂණ පෙන්නුම් කරා. එදා...
  9. doonga

    රනිල් අගමැති කර මං බැහැල යනවා.. – මෛත‍්‍රී

    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ. :)
  10. doonga

    මේක_සුපිරි_නැවක්

    pattane bn
  11. doonga

    ජෛව_බසය

    ela
  12. doonga

    Iskole yanakota Ammala kiyak dunnada ?

    patta scn eka. :D
  13. doonga

    Iskole yanakota Ammala kiyak dunnada ?

    kama ekak gedarin denawa. aeth 6 di witara iddi rs.5 k dunna. roast paan tamai e dawaswala kaawe. :D . loku weddinam itin gaanath tika tika wadi wuna. dan itin monawada rs.5ta thiyenne.
  14. doonga

    How to Learn to Moonwalk

    patta
  15. doonga

    kellange wada

    patta ;)
  16. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    ඒක හින්දා වෙන්න ඇති ඇමතිකම්වලින් හෙළ උරුමේ අයින්වුනේ. වසන්ත සේනානායකත් අද අයින් වෙලා. මිට කලින් නන්දන ගුණතිලකත් අයින්වුනා. අද ආණ්ඩුවේ ගොඩක් ඇමතිවරු මන්ත්‍රීවරු කලකිරිලා ඉන්නේ ආණ්ඩුව ගැන. මොකද රාජපක්ෂලාගේ අදහස් විතරයි රටේ ක්‍රියාත්මක වෙන්නේ. නියතයි කියලා දෙයක් නෑ. හැමදේම අනියතයි. උඹලගේ...

    No contents