1. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    මේකටනම් තවත් රිදෙයි මහින්දට.
  2. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    වර්ධනය වුනා උඹලගේ ලොක්කන්ගේ ආර්තිකයනම්. උඹලටත් ඉතින් ප්‍රතිලාභ ගලන් එන්න ඇතිනේ නිල් බලකාය ඔස්සේ. රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය තමයි කඩන් වැටුනේ. අපි විතරක් නෙමෙයි කියන්නේ උඹලගේ පැත්තේ ඉඳලා ආපු හෙළ උරුමේම තමයි ඔය කියන්නේ මචන්.
  3. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    බොරු කියන්න ඕනේ නෑනේ මහින්දටනම් බයයි. ඒකාධිපතියෙක්ට ගොඩක් මිනිස්සු බයයි. ඒක තමයි අපි මහින්දව පරද්දන්න සප් එක දෙන්නේ දැන්. කැසිනෝවල ඔට්ටු අල්ලලා පුරුද්දට එළකිරියත් කැසිනොවක් කරන්නද උඹ හදන්නේ. උඹලත් උඹලගේ ලොක්කෝ වගේම තමයි:oo:
  4. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    මොනවා කියලා ඔට්ටු අල්ලන්නද බන්. අපිට ඉතින් උඹලට වගේ කඩේ ගිහිල්ලා හම්බකරගත්ත මුකුත් නෑ ඔට්ටුවට තියන්න. ඉල්ලන්න අපේක්ෂකයෙක් නැතුව නෙමෙයි. ඉල්ලන්න අපේක්ෂකයෝ වැඩියි. උඹලගේ එජනිස ඇතුලේ වගේ ඒකාධිපති පාලනයක් නෙමෙයි පොදු විපක්ෂයට තියෙන්නේ. ඒක හින්දා හැමෝම සලකලා බලලා තමයි තීරණය ගන්නේ. වර්ණනා කලේ නැත...
  5. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    ඒකනම් ඇත්ත බන් ඔය ගම්මන්පිලයනම් වාදවිවාද වලට ඇවිල්ලා මහින්දයව සුදනා කරලා පෙන්නුවා. පුදුමයි ඌ මේ පැත්තට ආපු එකත්.
  6. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    නටපන් නටපන් උඹලත් අර රත්වෙන හැලියේ ඉන්න කකුළුවෝ වගේ තමයි. උඹලගේ ආණ්ඩුව කරන හැම ජරාවැඩේම ඉවසන් ඉන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නෑ. යුද්දේ ඉවරකරපු හින්දා එකපාරක් ඉවසුවා. එත් හිතන්න එපා මේ පාරත් ඉවසයි කියලා. උඹලට මේ පාර තමයි රත්වෙන්න හම්බෙන්නේ
  7. doonga

    ඉදිරි ජනාධිපතිවරනය

    ඈ බන් විපක්ෂයේ එවුන්ටත් නැති හදිස්සියක්නේ උඹට තියෙන්නේ. දැන් ඉතින් උඹලා දිනනවා කියන එක ඔච්චරම ෂුවර් කියලා ත්‍රෙඩ්ගානේ උඹ කියනවනම් පොදු අපේක්ෂකයා ගැන හොයන්නේ ඇයි? :nerd:
  8. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    මොනවද බන් උන් දෙන්නා කරපු පක්කලි වැඩ? ලැජ්ජා නැතුව ඒ දවස්වල ආණ්ඩුවට සුදුහුණු ගාපු එකනම් වැරදි තමයි. විශේෂයෙන් ගම්මන්පිලයා. චමිපිකයනම් එහෙම කඩේ ගියේ නෑ. උන් දෙන්නම වැඩක් කරන්න පුළුවන් දෙන්නෙක්. කොහොමවුනත් පස්සේ හරි උන් අයින් වෙච්ච එකෙන් ආණ්ඩුවට සෑහෙන්න රිදුනා
  9. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    උඹටනම් ප්‍රශ්නයක් නැතුව ඇතිනේ මචන්. මොකද ඉතින් සන්ධානෙට කඩෙ යනවට හොඳට හම්බවෙනවනේ ඇතිනේ
  10. doonga

    ආර්ථිකය_කඩාවැටිලා

    ආර්ථිකය_කඩාවැටිලා "ආර්ථිකය කඩා වැටිලා රටත් බාල්දු වෙලා” හෙළ උරුමය මහ නා හිමිවරුන්ට කියයි අධිකරණය ගැන ඇති විශ්වාසය හෑල්ලු වී ඇතැයිද තමන්ට ඕනෑ කෙනකු පත් කරගැනීමේ හැකියාව විධායක ජනාධිපතිට ඇතැයිද ආර්ථිකය කඩා වැටී ඇතැයිද හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනායක හිමියන් සමග...
  11. doonga

    දේශද්‍රෝහියකුගේ සටහනක් ..............

    tfs mcn... this is the bitter truth
  12. doonga

    රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

    විකල්ප බලවේගයක් කියපන් මචන්. මං එකතුවෙනවා. මොකද මට රනිල් මහින්දට වැඩිය හොඳ වුනාට රනිල්ගෙත් අඩුපාඩු තියනවා. එත් ප්‍රශ්නය 2015 කියන මැතිවරණ අවුරුද්ද තුල දිනන්න පුළුවන් එජාපෙ හැර වෙන විකල්ප බලවේගයක් රටේ බිහිවෙයිද කියන එකයි. ඉතින් එහෙම විකල්ප බලයක් පෙන්නේ නැති නිසා එජාපයට සහ රනිල්ට මං මේ දවස්වල සප්...
  13. doonga

    රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

    උඹ එහෙම කිව්වොත් මචන් මටත් අහන්න පුළුවන් යුද්ද කාලේ හමුදා ජිවිත දහස් ගානක් කැපකිරීම හරිද? කීදෙනෙක් ආබධිත වුනාද? කියලා. එත් කැපකිරීම් කියන්නෙ මචන් ආසාවට කරන දේවල් නෙමෙයි අකමැත්තෙන් කරන දෙයක්. ඒ වුනාට සාම කාලයේන් අපිටත් වාසි නොලැබුණා කියන්න බෑ. ආර්ථිකය යලි පනගහලා ගත්තේ ඒ කාලේ. අනිත් එක කරුණා සාමය...
  14. doonga

    රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

    මෙහෙමයි මචන් මං දන්නා තරමින් ත්‍රස්තවාදයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් යුද්දය අනික සාමය. ක්‍රම දෙකෙම වාසි අවාසි තියනවා. මේ දෙකම නිකන් ලබාගන්න බෑ. යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. උදාහරණයක්‌ විදිහට යුද්දයක් කරනවානම් හමුදා සෙබළුන්ගේ ජිවිත, අධික යුද වියදම්, ත්‍රස්ත ප්‍රහාර නිසා...
  15. doonga

    රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

    පොදු අපේක්ෂකයා එන්නේ විධායක ජනපතිදුරය අහෝසි කරන්නනම් රනිල් පොදු අපේක්ෂකයා වෙන එකක් නෑ මට හිතන්නේ. හැබැයි සහයෝගය දක්වයි මහින්දව පරද්දන්න. එහෙම පරද්දලා ව්‍යවස්ථාව සංශෝධනය කලොත් විධායක අගමැතිධුරයට රනිල්ට මහා මැතිවරණයකින් පත්වෙන්න පුළුවන් එජාපයේ නායකයා නිසා. හැබැයි පොදු අපේක්ෂකයා එන්නේ විධායකයේ...
  16. doonga

    පොදු අපේක්ෂක කුමන්ත්‍රණය

    :P උන් වෙලාවට දායි. උඹ කලබල වෙන්නේ නැතුව හිටහන්
  17. doonga

    පොදු අපේක්ෂක කුමන්ත්‍රණය

    පොඩා රිෂාද් ඇහෙන්නේ නැද්ද බන් උඹට? රුපවාහිනියේ මුට්ටු කරලා අර්ථය වෙනස් කරලා හදන වීඩියෝ බලලා ෆෝම් වෙන උඹලා වගේ එවුන් ඉන්නකං රට දියුණු වෙන්නේ නෑ.

    No contents