yummy :D. තව මතක් වෙනවා සිනිසම්බෝල සමග පාන්, ලුණුමිරිස් සමග රොටි,සිංහල අච්චාරු, අඹ අච්චාරු, බුරියානි, සාම්බාර් හොද්ද එක්ක තොසේ, මිරිස් මාළු හොද්ද එක්ක පරාටා, කජු මාළුව, තිබ්බටු මැල්ලුම, අඹ හෝ ඇඹරැල්ලා මාළුව, කොස් ඇට හොද්ද, සම්බෝල එක්ක මඤ්ඤොක්කා හෝ කිරි කොස්