මචන් මං energy drink පාවිච්චි කරලා නෑ බොරු කියන්න ඕනෙ නෑනේ. එත් නිකන් හිතට එන අදහස් ටිකක් කියන්නම්.
මං අර pussy energy drink එකේ නම විතරක් සලික්ල්ලට අරගෙන කාරණා ටිකක් කියන්නම් මුලින්. මචන් උඹ target කරන market එක මොකද්ද? tourist hotels/restaurants , nightclub වගේනම් ඕක නැගල යයි drink එක...