ස්තුතියි මචන් කාලීන ලිපියක් බෙදාගත්තට.
අපේ ඉතින් අවදානමට පෙර සුදානම නෙමෙයි පසු තමයි සුදානම් වෙන්නේ. අපේ රටේ ජනතාවත් මචන් වැඩිය තැකීමක් කරන්නේ නෑ ඕවා ගැන. අපි වුනත් හිතන් ඉන්නේ අපේ රට අනිත් රටවල් වගේ නෙමෙයි ස්වාභවික විපත් වෙන්නේ නෑ හරි හොඳ රට කියලනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි අපිට තියන අවදානම්...