මම දන්න විදිහට කියන්නම්. වැරදි නම් දන්න එකෙක් කියපල්ලා
රටවල් දෙකක් අතර money transfer කරනකොට රටවල් දෙකේ bank දෙකක් සම්බන්ද වෙලානෙ ගනුදෙනුව වෙන්නෙ. එතකොට බැංකුවට commission එකක් යනව සහ ඔය transaction ඔක්කොම bank වල record වෙනව. ඊට පස්සෙ බදු ගහන කතන්දරයි අනම් මනං ඔක්කොම සීන් වලට අහුවෙන්න...