100% ක් ඇත්ත.:yes::yes: අත්දැකීමෙන් කියන්නෙ. ජීවිතේට කරන්න බැරි වෙයි කියල හිතපු දේවල් කරනව ඇස් පනා පිට දැකල තියනව. සමහර වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක්ට කර ගන්න අමාරු දේවල් contacts power නිසා ලේසියෙන් කරනව. එක වෙලාවකට මේ සිස්ටම් එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට වෙන අසාධාරණය දැක්කම දුකයි බං.:no::no: ඒ...