ලෝකෙ තියන ලස්සනම ප්‍රදීපාගාර

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලෝකෙ තියන ලස්සනම ප්‍රදීපාගාර


    ඇත්තටම ප්‍රදීපාගර කියන්නේ ලෝකෙ පුරාම මිනිස්සුන්ගේ ජීවිත මරණයෙන් ගලවගත්ත ගොඩනැගිල්ලක් කියල කියන්න පුලුවන්...
    ලෝකෙ තියන භයානකම මුහුදු වලින් ආරක්ශිතව එතෙර වෙන්න මේ ප්‍රදීපගාර ශත්වර්ෂ ගානක් තිස්සේ මිනිසාට බෙහෙවින් ප්‍රයෝජනවත් වුනා.... :yes::yes:

    ඩේවිඩ් රෝස් කියන ලේඛකයා විසින් ලියපු පොත මේ...
    Lighthouses: Beacons of the Sea by author David Ross
    මොහු ලෝකෙ පුරාම තියන විවිධ ප්‍රදීපාගර 150ක් ගැන ලස්සන පොතක් ගහල තියනවා.. මේ එකෙන් ගත්ත චායරූප ටිකක්.. බලන්න ලස්සනද කියලා.... :)

    4F1C58A500000578-6063647-Australia_s_second_oldest_surviving_lighthouse_operational_from_-a-165_1534348193894.jpg

    ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ තියන මේ ප්‍රදීපාගාරය 1838දි ගොඩනංවල තියෙන්නේ..මෙය තමයි එරට දෙවැනියට පැරණිම ලයිට් හවුස්1(Cape Bruny Lighthouse)... :yes:

    4F1C585A00000578-6063647-With_a_focal_height_of_125ft_the_Gadeokdo_East_Breakwater_Lighth-a-167_1534348386653.jpg

    වක්‍රාකාරව නැවේ ඇණිය වගේ කොන්ක්‍රිට් වලින් හදපු මේක තියෙන්නේ දකුණු කොරියාවේ දියකඩනයක...පෙනවනේ පාට රතුයි හැබැයි මේකෙ එලියත් රතුලු... සැම තත්පර4කට වරක් ෆැල්ශ් වෙනවා...(Gadeokdo East Breakwater Lighthouse) :yes:

    4F1C58AD00000578-6063647-Completed_in_1990_the_Jeddah_Port_Control_Tower_in_Saudi_Arabia_-a-169_1534348604312.jpg

    ලෝකෙ තියන උසම ලයිට් හවුස්1ක් තම මේ සවුදි අරාබියාවෙ තියන ජෙඩා ලයිට් හවුස්1.
    සැම තත්පර 20කට ඩිම්1 ගානෙ යනවා...(Jeddah Port Control Tower)
    අල්ලගේ පොට්1ක් වගේම හැඩය එන්න හදල තියනවා අල්ලහුවක්බර් :P:P

    4F1C578900000578-6063647-The_Aurora_Borealis_is_often_seen_above_the_Gar_skagi_Old_Lighth-a-158_1534347361559.jpg

    මේක නම් පුතො වහල දාල තියෙන්නේ. උඩ තිබ්බ ගෙඩිය පිටින් අලුත් තැනකට ගෙනහින් හයි කොරලා...
    චතුරස්‍රාකාර කොන්ක්‍රිට් මෙව්ව1ක් මේක.1897දි හදල තියෙන්නේ.. අවුරෝරා එලියත් බලගෙන කොහොමද ඇලට්1ක් දාගෙන ඉන්න තිබ්බ නම් ..:love::love::love: දැන් මේක ටුවරිසම් සීන්1ඒ තියෙන්නේ(Garðskagi Old Lighthouse in Iceland) :yes:

    4F1C58B900000578-6063647-Thick_ice_clings_to_the_Outer_Lightouse_at_St_Joseph_North_Pier_-a-148_1534346517294.jpg

    ඇමරිකාවේ ලේක් මිචිගන් වල තමා මේක තීයෙන්නේ.. බලන්න හිමෙන් වැහිලා... සම්පූර්න යකඩෙන් තම නිමකරල තියෙන්නේ... :yes:
    (St Joseph North Pier on Lake Michigan in the USA)

    4F1C588D00000578-6063647-Built_on_a_prefabricated_iron_frame_with_screwpile_foundations_D-a-164_1534348069120.jpg

    මේක බලන්න්කො 1863 තමා හදල තියෙන්නේ...(Dovercourt Low Ligthouse in Essex)
    Harwich and Felixstowe කියන වරායන් දෙකට නැව් ගයිඩ් කරන්න තම මෙක යකඩෙන් හදල තියෙන්න.. දැන් නම් ඔපරේශනල් නෑ.. ඇන්ටික් තමා. ටුවරිසම් වලට තමයි.. :yes:

    4F1C578D00000578-6063647-The_Ban_Tha_Thewawong_Lighthouse_in_Thailand_is_a_white_tower_su-a-168_1534348480009.jpg

    දැක්ක ගමන් රට ගෙස් කරන්න පුලුවන් නේද ? :P
    තායිලන්තෙ(Ban Tha Thewawong Lighthouse)
    ඩිම් වෙනව තත්පර 3.3 කට වාරයක්. :yes:

    4F1C582500000578-6063647-Built_in_1847_Plover_Scar_Lighthouse_in_Morcambe_Bay_was_the_low-a-162_1534347844655.jpg

    එංගලන්තේ තියන මෙය හදල තියෙන්නේ 1847 වසරෙ, අට දිශාවටම ව්ලයිට්1 වදින්නේ තත්පර 2කට වරක් ලු, කලු ගල් වලින් හදල තියෙන්නේ. 2016 දි කොහෙද යන නැවක් ඇවිත් ඇනලා.. :baffled::baffled::baffled: ඒකයි මේ පොඩ්ඩ බකල් වෙලා තියෙන්නේ.. රෙපෙයර් කරනවලු ලගදිම(Plover Scar Lighthouse in Morcambe Bay).

    4F1C58BD00000578-6063647-The_harbour_light_at_West_Pierhead_Lighthouse_in_Cleveland_Harbo-a-147_1534346400505.jpg

    1911දි ඇමරිකාවේ ඔහියෝ වල හදල තියෙන්නේ මේක නොටිෆයි කරන්න...
    දැන් නම් වැඩ නෑ යකඩින් හදපු මෙය අයිස් එක්ක තම වාස දේසෙ(West Pierhead Lighthouse). :D:D

    4F1C58A100000578-6063647-An_ornate_octagonal_cast_iron_tower_156ft_tall_and_completed_in_-a-159_1534347465245.jpg

    1896 මේ අලංකාර අටපට්ටම් යකඩින් හදපු මෙව්ව1 ස්විස්ටර්ලන්තේ ජිනීවා වලට ආභරණයක් ලු... ලස්සනයි නේද එක නම් ගොඩක්...
    තාම යක වගේ වැඩලු වෙනස් දිශාවන්ට කොළ සහ සුදු එලි පෙන්නනව මේයා..(Les Pâquis Lighthouse). :love::love::love:

    4F1C588500000578-6063647-Rising_from_the_sandy_beach_with_no_access_at_high_tide_the_Poin-a-163_1534347949216.jpg

    වඩදියට ඇක්සස් නැති වැල්ලෙන් ගිහිල්ල ගොඩවෙන්න තියන මේ ලයිට් හවුස්1 වේල්සයේ පරණම එකලු... 1776දි හදල තියෙන්නේ... :confused:
    (Point of Ayr Lighthouse in Talacre Beach) :cool:

    4F1C583500000578-6063647-Situated_north_of_the_Arctic_Circle_the_light_at_the_Kjeungskjae-a-156_1534347134009.jpg

    නෝර්වේ වල තියන එකම අටපට්ටම් හැඩයේ මෙව්ව1 තියෙන්නේ අක්ටික් සකල් එකේ...රතු සුදු කොළ පාට තුනෙන්ම එළිය දෙනවා.... 1880දි හදල තියෙන්න..(Kjeungskjaer Lighthouse). :cool:

    4F1C586500000578-6063647-The_Bressay_Lighthouse_in_Shetland_is_a_cylindrical_masonry_towe-a-160_1534347600183.jpg

    ඒක නම් ලස්සනයි හොදේ...(The Bressay Lighthouse in Shetland)
    1858දි හදපු මේක එන්ගලන්තේ තමා තියෙන්නේ... :love::love::love:

    4F1C586D00000578-6063647-Originally_in_1839_the_sea_washed_tower_of_Cockspur_Island_Light-a-153_1534346935683.jpg

    මේක තියෙන්නෙ ඇමරිකාවේ.. දැන් නම් පාවිච්චි වෙන්නේ නෑ. ටුවරිස්ට් ඇට්‍රක්ශන්1ක් විදියට තියෙනවා..1839දී හැදුවේ.
    (Cockspur Island Lighthouse in Georgia). :yes:

    4F1C587100000578-6063647-The_Dry_Tortugas_Lighthouse_at_Loggerhead_Key_in_Florida_is_the_-a-152_1534346832137.jpg

    ඇමරිකාවේ දුරින්ම තියන ලයිට් හවුස්1 තමා මේක. දී හදල සාම්ප්‍රදායික විදියට ලයිටින් කරල් ඊට පස්සේ 1933දි ඉල්ක්ට්‍රිෆයි කලා..(The Dry Tortugas Lighthouse at Loggerhead Key in Florida) :yes:

    4F1C581100000578-6063647-Since_1851_Cape_Recife_Lighthouse_in_Port_Elizabeth_South_Africa-a-166_1534348288548.jpg

    දකුණු අප්‍රිකාවේ පොර්ට් එලිසබෙත් වරායේ කදු ගැටයක පිහිටි ගල්පොත්ත උඩ තමා මේක හදල තියෙන්නෙ..1851 දි හදපු මේකේ තාමත් පවිච්චි කරන්නේ ඔරොගිනල් ලෙන්ස්මලු...සුදු ෆ්ලැශ් ලයිට්1ක්( Cape Recife Lighthouse in Port Elizabeth, South Africa) :yes:

    4F1C581D00000578-6063647-image-a-161_1534347723583.jpg

    මේක නම් වෙනස්.. මේක හදල තියෙන්නේ වෙරළාශ්‍රිත ඇතිවන වැලිකදු ගැන නැව් දැනුවත් කරන්න තමා. එංගලන්තෙ තියන එකම ලයිට් හවුස්1 රජයේ පාලනයට නතු නොවූ :yes: ...හදල තියෙන්නේ 1790 දී..(Happisburgh Lighthouse in Norfolk). :yes:

    4F1C578100000578-6063647-The_tallest_lighthouse_of_the_Nordic_countries_standing_on_a_roc-a-157_1534347224512.jpg

    ස්කැන්ඩිනේවියානු කලාපයේ උසම මෙව්ව1 තමා මේක, කොදෙව්වක පිහිටල තියනෙන්නේ ෆින්ලන්ත බොක්ක ආශ්‍රිතවයි...තනි කලුගල් වලින් 1906දි නිමවල තීයෙන්නේ..සුලන් බලෙන් තම එලියෙ දෙන්නේ...(the Bengtskär Lighthouse in Finland). :yes:

    4F1C461000000578-6063647-All_images_taken_from_the_book_Lighthouses_Beacons_of_the_Sea_by-a-1_1534410964827.jpg

    සේරම ෆොටොස් ගත්තේ මේකෙන්... Beacons of the Sea, by David Ross :):):):)

    image.jpg

    මේ අපේ රටේ එකක්... මහා රාවණා කොටුව...
    1873දි හැදුවේ.. මෙව ගැන දන්නවනෙ කට්ටියම





     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ. පුදුම ලස්සනක්නේ බන් මේවා....:love::love::love:

    මේක නේද අර Round the twist TV සීරිස් එකේ තියෙන්නේ....??


    4F1C58A500000578-6063647-Australia_s_second_oldest_surviving_lighthouse_operational_from_-a-165_1534348193894.jpg

    ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ තියන මේ ප්‍රදීපාගාරය 1838දි ගොඩනංවල තියෙන්නේ..මෙය තමයි එරට දෙවැනියට පැරණිම ලයිට් හවුස්1(Cape Bruny Lighthouse)... :yes:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to D_Mad again.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ. පුදුම ලස්සනක්නේ බන් මේවා....:love::love::love:

    මේක නේද අර Round the twist TV සීරිස් එකේ තියෙන්නේ....??

    ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ තියන මේ ප්‍රදීපාගාරය 1838දි ගොඩනංවල තියෙන්නේ..මෙය තමයි එරට දෙවැනියට පැරණිම ලයිට් හවුස්1(Cape Bruny Lighthouse)... :yes:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to D_Mad again.

    :love::love::love:
    අඩේ එක නැම් දන්නේ නෑ මචෝ හරියටම...
    එලම රෙප් ඇඩඩ්...

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love:
    අඩේ එක නැම් දන්නේ නෑ මචෝ හරියටම...
    එලම රෙප් ඇඩඩ්...

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry:

    නෑ බන් මම ගුගල් කරලා බැලුවා. ඒ වෙන එකක්. එකපාරටම දැක්කම ඔලුවට ආවේ බලපු Round the twist tv series එක බන්.
    මේ තියෙන්නේ ඒ තැන.


    https://en.wikipedia.org/wiki/Split_Point_Lighthouse

    gikm3NW.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ. පුදුම ලස්සනක්නේ බන් මේවා....:love::love::love:

    මේක නේද අර Round the twist TV සීරිස් එකේ තියෙන්නේ....??


    4F1C58A500000578-6063647-Australia_s_second_oldest_surviving_lighthouse_operational_from_-a-165_1534348193894.jpg

    ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ තියන මේ ප්‍රදීපාගාරය 1838දි ගොඩනංවල තියෙන්නේ..මෙය තමයි එරට දෙවැනියට පැරණිම ලයිට් හවුස්1(Cape Bruny Lighthouse)... :yes:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to D_Mad again.


    ඒකෙ ප්ලේස් එක වගේමයි නේ, හැබැයි ඒක උසයි ගොඩක් නේ :oo:
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka

    image.jpg

    මේ අපේ රටේ එකක්... මහා රාවණා කොටුව...
    1873දි හැදුවේ.. මෙව ගැන දන්නවනෙ කට්ටියම




    මචං මහා රාවනා, කුඩා රාවනා කියලා ලයිට් හවුස් දෙකක් තියෙනවා නේද? මෙව්වා ඉස්සර කාලේ වැඩ කලේ කොහොමද? එලිය ගත්තේ ගෑස් වලින්ද? මේ ලයිට් හවුස් දෙක මුහුද මැද තියෙන්නේ කියලා අහලා තියෙනවා. එතකොට වර්තමානයේ මෙව්වට කරන්ට් එක ගන්නේ කොහොමද?

    මම ආටිකල් එකක් දැක්කා මහා රාවන ලයිට් හවුස් එක ගැන. එකේ තිබ්බේ සුනාමි එන්න කලින් මෙතන කෙනෙක් නතර වෙලා හිටියාලු. එයා තමයි මේක බලාගෙන ඉදලා තියෙන්නේ. මාස තුනකට සැරයක්ද කොහෙද ඩියුටි එක මාරු වෙනවා. ඒ අතර තුරේ බෝට්ටුවලින් මෙයාට අවශ්‍ය කෑම බිම සති දෙකකට සැරයක් විතර ගෙනත් දෙනවා කියලා.

    කොහොම හරි සුනාමිය අපු වෙලේ ලයිට් හවුස් එකේ පාවිච්චියට තිබුන වතුර ටැංකියට එහෙම හානි උනා කියලා තිබ්බා. සුනාමිය එන්න කලින් මුහුද හිදුන විදිය ගැන එහෙම ඒ මොහොතේ එතන හිටපු සේවකයා සදහන් කරලත් තිබ්බා පත්තරේට.

    සුනාමිය ඇවිත් වැදුනම ටවර් එක දෙදරුම් කැවා වගේ උනත් කියලා තිබ්බා.

    කොහොම හරි ඊට පස්සේ එතන හිටපු සේවකයාව එතනින් අයින් කරලා, දැන් මේක ඔටෝම වැඩ කරන්න හදලලු තියෙන්නේ. සති දෙක තුනකට සැරයක් ගිහින් බලලා දෙනවලු.


     
    • Like
    Reactions: Lahiru120 and D_Mad