සරලව ඉතා කෙටියෙන් කිව්වොත්, කෙල්ල වෙනස් උනේ, ඒකිගේ අම්මගේ පදේටයි , වටේ හිටපු best friends ලා කියල කියාගත්ත්තු තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් නිසයි.. :( :( මම ළඟ නැනේ මචන් ඒක නිසා ළඟ ඉන්න උන්ට brain Wash කරන්න ලේසියි... ගොඩක් රණ්ඩු උනා අපි වෙන් වෙන්න කලින් මාස ගානක්...අන්තිමට කොහොමහරි ඉවර උනා...