Self Service Terminal (Information Kiosk) - Help plss

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මචන් .... පහල රුප වල තියෙනවා වගේ item එකක් හදා ගන්ඩ ඕනි අපේ company එකට...

    මේ වගේ එකක් කොහෙන්ද අපිට කර ගන්න පුළුවන්... අවශ්‍ය computer බඩු ඔක්කොම අපි ලග තියෙනවා...

    ඒ ටික assemble කරලා හදා ගන්න ඕනි...

    හරියට නිකම් ATM machine එකක් වගේ එකක්... Finishing එක ලස්සනට ඕනි ... Reputed place එකක් නම් වඩා හොදයි...

    Bump එකක් හරි දාල sup එකක් දීපන් මචන්...


    self_terminal.png



    zhengtong$524143455.jpg




    kinektek_sst-with-user.png



    Yulian-Self-service-Terminal-Touch-Screen-Kiosk-with-Keyboard-Payment-Touch-Screen-Kiosk-with-Printer-Ticket.jpg



    k6_tastatur-tipp_web_03.jpg


    display-philips-ek-line-touch-information-kiosk-series.png
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    පට්ට මචන්... East link එකට call කරලා බලන්නම් මම.. තව තියෙයිද?
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Machan East Link eke kiosk machine thiyenawa......unawa contact karapan...

    East Link Engineering Company (Pvt) Ltd
    No:163/26, Nawala Road,
    Colombo 5.
    Sri Lanka.
    94 11-2 50 50 90 (Auto Lines)

    මුන් ලග පට්ට බඩු ටිකක් තියෙනවා මචන්... මම contact කරගෙන details ගත්ත. සුපිරි... බොහෝම ඉස්තුතියි....... bump කරලා sup කරපු අයටත් රේප් +8

    :D:D:D:D:D