1. amilanuwanamara

    tharini paw ban

    පව් වැඩ කරන්න එපා යකො... link එක දෙන්නේ නැතුව :angry::angry::angry::angry:
  2. amilanuwanamara

    තවත් ගඳක්

    samahara shoes and socks wala material eka nisath ganda wedi wenawa
  3. amilanuwanamara

    තවත් ගඳක්

    yakoo naapan hemadaama.. kakul hodapan hemadama... hoda socks dekak daapan.. eka socks pair ekak maximum dawas 3kata wadaa daanna epaa....kakul hodata hodala wathura pihadala socks daapan.. sapaththu galawwa gamanuth kakul hodapan... reta nidaaaganna kalinuth hodapan
  4. amilanuwanamara

    meka dakkada

    adoo daapan-- email Pm kara
  5. amilanuwanamara

    හැමතැනම කුනු ද?

    media through thamai oka karanna lesima but ape ewunta politics and money witharaine :angry:
  6. amilanuwanamara

    හැමතැනම කුනු ද?

    True :yes::yes:
  7. amilanuwanamara

    හැමතැනම කුනු ද?

    හැමතැනම කුනු ද? හැමතැනම ජරා වෙලා කුණු දාල කියල ආණ්ඩුවටයි නගර සබාවටයි බැන බැන ඉන්නේ නැතුව, මෙන්න මේ වගේ වැඩ කරන මිනිස්සු තමයි ලෝකෙට ඕනි... CHANGE YOUR ATTITUDE take a few minutes of your valuable time to check out the link below to see how an average person can make a significant change for...
  8. amilanuwanamara

    TV series...........

    Game of thrones baluwe nedda?
  9. amilanuwanamara

    Fluid level controller - How to fix - Help

    කහ පාට cylinder ගෙඩිය මොකටද තියෙන්නේ?
  10. amilanuwanamara

    Fluid level controller - How to fix - Help

    මචන් ... මේ item එක ගෙනාව වතුර ටැංකිය ට දාන්න.. කියෙව්වට තේරෙන්නේ නැ කොහොමද set කරන්නේ කියලා.. පොඩ්ඩක් හෙල්ප් කරපන් set කරගන්න..
  11. amilanuwanamara

    Place for Kirinda Beach swim and pool - Help

    thanks for the bump rep +
  12. amilanuwanamara

    Place for Kirinda Beach swim and pool - Help

    මචන් .. family එකත් එක්ක කිරින්ද පැත්තේ බීච් එකකට ගිහින් හොටෙල් එකක pool පාරකුත් දාල එන්න පුළුවන් place එකක් දන්නවද? උදේ ගියා හවස අවා.. rooms ඕනි නැ night ඉන්නේ නැ... දන්නවනම් ගණන් එක්ක දාපන් මචන් ...
  13. amilanuwanamara

    President Mahinda Rajapakse New year message

    ne ban ekama conversation list eke msg tike thiyenne "PRESIDENT" kiyana ID eken apu.. mama open karapu gaman dekke 1st msg eka Jan 1 aapu eka.. passe thamai aluth eka dakke.
  14. amilanuwanamara

    රෙප් 5ක් වෙලෝ...

    congratz.. onna ubata 8k dunna.. matath deepan heta :D
  15. amilanuwanamara

    President Mahinda Rajapakse New year message

    adoo mata waradilaa ban.. sorry ... mama parana msg ekak dekala thiyenne.. Jan 1 ewapu ekak.. :baffled::baffled::baffled::baffled::oo::oo:
  16. amilanuwanamara

    President Mahinda Rajapakse New year message

    dialogඑකේ එවුන්ට වැරදිලාද කොහෙද.. president Mahinda Rajapakse... කියල මෙසජ් එක අවා... උබලටත් අවදා? පස්සේ අවා edit කරලා president Maithreepala සිරිසේන කියල :D:D :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  17. amilanuwanamara

    IT Internship Experience

    kohe mona job eka karath kariyangen parissam weyan... udata yanakota unge ahe katu aninawa wage... even some managers are like that.. i hv exerienced soo many incidents like that in my career life

    No contents