Place for Kirinda Beach swim and pool - Help

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මචන් .. family එකත් එක්ක කිරින්ද පැත්තේ බීච් එකකට ගිහින් හොටෙල් එකක pool පාරකුත් දාල එන්න පුළුවන් place එකක් දන්නවද?

    උදේ ගියා හවස අවා.. rooms ඕනි නැ night ඉන්නේ නැ...

    දන්නවනම් ගණන් එක්ක දාපන් මචන් ...