තවත් ගඳක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,324
    113
    ඇයි බං කකුල් මෙච්චර ගඳ ? :eek:
    පිරිමින්ගෙ කකුල් හෙන ගඳයිලු... :baffled: ගෑනුන්ට වඩා..
    ගඳ සමාන කරලත් තියෙනව යම් දෙයකට :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කකුල් කිව්වේ යටි පතුලද නැත්නම් උඩ කොටසද? මොකද කකුල කිව්වම මුළු කකුලම අයිතිනේ.
    මොනවා හරි හමේ ලෙඩක් තියෙනවද? නැත්නම් මම අහලා තියෙනවා මස් කන අයට දාඩිය දැම්මම ගද එනවා කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,324
    113
    කකුල් කිව්වේ යටි පතුලද නැත්නම් උඩ කොටසද? මොකද කකුල කිව්වම මුළු කකුලම අයිතිනේ.
    මොනවා හරි හමේ ලෙඩක් තියෙනවද? නැත්නම් මම අහලා තියෙනවා මස් කන අයට දාඩිය දැම්මම ගද එනවා කියලා.

    Feet
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    උඹ නයිලෝන් සොක්ස් පාවිච්චි කරනවද? ඒක නවත්තපන්
    දවස තිස්සෙ සපත්තු දාගෙන ඉන්නව නම් පම්ස් තියන සපත්තු දෙකක් පාවිච්චි කරපන්
    එතකොට ඔෆිස් එකේ හිටියත් හිමීට ගලවගෙන ඉන්න පුළුවන්. :):)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට පරණ සපත්තුයි සවලෙන් එකක් දහයට දෙන
    මේසුයි දැම්මාම තමා බන් ඔහොම වෙන්නේ වැස්සකට තෙමිනත් හොඳට
    වේලහන් පාත්තු දෙක කොට්න් හොඳ මේස් දෙකක් දාහන් එතකොට ඔය
    බොම්බිලි කරෝල ගඳ එන්නෑ :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ පල යන්න මම මේස් දෙකක් දවස් 2-3 ක් ලොවෙත් දානවා හැමදාම ගලෝගෙන ඉන්නේ මේස් දෙක කවදාවත් ගඳ ගහලා නැහැ. සමහර උන් නම් ඉන්නවා සපත්තු දෙක ගැලෙව්වම හතර මායිමේ ඉන්න බැරි තරම් ගඳ ගහන.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    yakoo naapan hemadaama.. kakul hodapan hemadama... hoda socks dekak daapan.. eka socks pair ekak maximum dawas 3kata wadaa daanna epaa....kakul hodata hodala wathura pihadala socks daapan.. sapaththu galawwa gamanuth kakul hodapan... reta nidaaaganna kalinuth hodapan
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පට්ට පරණ සපත්තුයි සවලෙන් එකක් දහයට දෙන
    මේසුයි දැම්මාම තමා බන් ඔහොම වෙන්නේ වැස්සකට තෙමිනත් හොඳට
    වේලහන් පාත්තු දෙක කොට්න් හොඳ මේස් දෙකක් දාහන් එතකොට ඔය
    බොම්බිලි කරෝල ගඳ එන්නෑ :yes:
    :yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    pissu da ban? ehena naa :D
    yako hondata kakul deka hodala hitapan :lol:
    kakul hodanne nathi eunge thama "marichcha hama" kaali ekathu wela kunu wela ganda gahanne eeya yako! :eek:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    tho amu haddek wenna athi mulu sathiyama ekama mes andina themunath sapaththu wela noganna chora dial ekak wenna athi :P mage kakul nam Deepikage bella vagelu etharam suwandai lu :P mama danneth nehe matath kiwwe allapu gedara bawwa :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    samanyen 350-500 Rs athara thiyanawa hoda socks. oya 150 ta 5k dena jaraawa daanna epa. :eek:

    dan ube gada gahanawa nan hamadaama unu wathure kakul obagena indala , angili karu athare ehema saban, detol hari monaahari daala hondata hodapan :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේස්, සපත්තු දානකොට කොහොමත් කකුල් ගඳ ගහනවා.. ඒක සාමාන්‍ය දෙයක්.. ඒකට තමා Foot Spray තියෙන්නෙ.. ඒක ගැහුවම ගඳ ගහන්නෙ නෑ..
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ayyo okawath katawath danne nehe.

    okata kianne toe jam kiala.. samaharak ayata meka wenawa.. ethakota karanne tiyenne gel ekak nathnan spray ekak dana eka.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    තෝ නාන්නේ නැති කුකුලෙක්ද කොහෙද..සපත්තු ගඳයි නම් බේකින් සෝඩා දාපිය සපත්තු දෙක ඇතුලට..හොඳට නාලා හිටපන්..ඇඟේ ඌෂ්ණේ වැඩි වෙනකොට, හරක් මස් කෑවම එහෙම ගඳ එනවා..ඇඟලුම් නිවෙන්න පොල්පලා, බාර්ලි තම්බලා බීපිය..නැත්තම් නෙල්ලි කාපිය..:rofl::rofl: