දුරු රටක සිටින මාව මව්බිමට මොහොතකට සිතින් රැගෙන ආවා ඔබේ මේ සුන්දර කවි පදවැල් කියවනකොට...
හරියට මිහිරි රබන් සුරල් පද ගොඩාරියක් කන අසල වැයුනා වගේ මිහිරක් දැනුණා..
කැවුම් කොකිස් පැණි වලලු ආස්මී මේවයේ සුවඳ මේ නිර්මානය පුරා තවරලා..ඒකයි මෙහි රසය වැඩියෙන් දැනෙන්නේ..
නංගි තව දිගටම ලියන්න ...ඔබට ජය....