1. R

    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම...

    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  2. R

    සහෝදරයා ඔබටත් ඔබේ පවුලේ හැමෝටමත් ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම...

    සහෝදරයා ඔබටත් ඔබේ පවුලේ හැමෝටමත් ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  3. R

    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම...

    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... මීනු නංගිටත් කියන්න කතා කරපු වෙලාවක එයාටත් මං ආදරෙන් සුබ පැතුවා කියලා... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  4. R

    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම...

    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  5. R

    ~ප්‍රථම විප්ලවය~

    ගොඩාරියක් පින් මල්ලියට මගේ නිර්මානවල ps work හැඩට හා මගේ සිතැඟිවලට අනුවම සකස් කර දෙනවට....
  6. R

    ~ප්‍රථම විප්ලවය~

    පිටින් බලනා ඕනෑම කෙනෙකුට බැලු බැල්මට එහෙම පේන්න තිබුනත් නිවැරදි දත්තයන් හා කාල වකවානුවල ජනගහන සමානුපාතය හා සසඳා බලන කල්හී ප්‍රතිශතයේ විශාල වෙනසක් පැහැදිලිව තියෙනවා. 71 කැරැල්ල පටන් ගන්න පෙර සිටමයි (හොරෙන් සංවිධාන වන හා පංති මාලා පවත්වන අවධියේ) එවකට රජය විශ්ව විද්‍යාල තරුණ තරුණියන් සොය සොයා...
  7. R

    ~ප්‍රථම විප්ලවය~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා වටිනා අගය කිරීමට...
  8. R

    ~ප්‍රථම විප්ලවය~

    71 කැරැල්ල බහුතරයක් සංවිධානය කලේ තරුණ පිරිස්. එදා විප්ලවයට බුද්ධියෙන් ඉතා ඉහල මට්ටමක සිටි පිරිසකගේ නියෝජනයක් තිබුනද යුධ පුහුණුව අතින් හා සමස්තයක් වශයෙන් ගත් කල පවතින රජයක් හා මුහුණට මුහුණ හෝ සැඟවී සටන් කරන්නට ඇවැසි යුධ ශක්තිය කොහෙත්ම ඔවුන් අතර තිබුනේ නැහැ. තිබුනේ අසාධාරණය වෙනුවෙන් කෑකෑරුන එඩිතර...
  9. R

    ~ප්‍රථම විප්ලවය~

    බොහොම ස්තුතියි නංගියා නිර්මානය අගය කලාට.. මම මින්දද මල්ලිට ලියපු සාරාංශය පුලුවන් නම් ටිකක් කියවා බලන්න. එතැන මං කෙටියෙන් ලියලා ඇති මොකක් ගැනද මං ලිව්වේ කියලා...
  10. R

    ~ප්‍රථම විප්ලවය~

    ඒක අපේ පින්භූමියේ සැදැහැවත් සාධුජනයාගේ ප්‍රබල ගති සොබාවක්නේ... පරමාර්ථ අරමුණූ ඒවා තඹයකට මායිම් නැහැ... අනෙකාගේ කර පිටින් හරි ගොස් ඌ මරාගෙන හරි තමන්ට යෙහෙන් වැජඹෙන්න ඕනෙ කරන බලයම ලබා ගන්න පොර කන බඩ ගැත්තරයෝ රැලක්... බොහොමත්ම ස්තුතියි ඔබේ අගනා විචාරයෙන් මගේ නිර්මානය නිවැරැදිව තේරුම් ගෙන මෙසේ...
  11. R

    ~ප්‍රථම විප්ලවය~

    මං ප්‍රථම විප්ලවය වශයෙන් අදහස් කලේ අපේ රටේ 1971 ඇතිවූ මෙතෙක් ලංකා ඉතිහාසයේ විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් පිබිදුනු, නැගි සිටි හා මිනීමරු පාලකයන් විසින් අමු අමුවේ ඔවුන්ව සමුල ඝාතනය කල විප්ලවයටයි.... නිර්මානකරුවෙකු හැටියට මල්ලියා මේක මගේ යුතුකම හා වගකීම හැටියටයි මං සලකන්නේ.. .. අද දවසේ තරුණයින්...
  12. R

    ~ප්‍රථම විප්ලවය~

    ඒක ඇත්ත..ස්තුතියි අදහස් දැක්වීමට...
  13. R

    ~ප්‍රථම විප්ලවය~

    බොහොම ස්තුතියි සොයුර.. විප්ලවය හොඳටෝම අබලන් කරලා කට්ටිය යස ඉසුරු මාවතේ පොර කකා රොක් වෙලා...
  14. R

    පද පේලි .....

    වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේදැයි මවගෙන් අසනු එපා.... මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙක්ගේ මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ බලා හිඳිමි මම නුඹ නලවන්නට පොඩි හිස අත ගා සුරතල් පුතේ කියා... පියෙක් හිඳී පුත නුඹටත් කොතැනක හෝ පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ...
  15. R

    පද පේලි .....

    හිඳිවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින්... ගඟකට සයුරක් මුණ ගැසේවි රළකට වෙරලක් මග හිඳීවි නියඟෙට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳිවි දවසක සොයාන ඒවි... අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංඟයක් සේ නලලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ලඟා...
  16. R

    ~ප්‍රථම විප්ලවය~

    ~ප්‍රථම විප්ලවය~
  17. R

    ʚϊɞ නුඹේ පුංචි සමනලී....

    ගොඩක් කාලෙකින් නංගියගේ ආදරණිය පබැඳුමක් කියවන්න ලැබුනේ. හරිම ගීතාත්මකයි..සිත විනිවිද යන තරමේ ආදර හැඟුම්වලින් කවිය පුරාවට හැම අස්සක්ම පුරෝල.. ඔය කුසලතාවය මොන හේතුවක් නිසාවත් මොන අභියෝගයක් නිසාවත් නොලියා විහින් නැති කර ගන්න එපා. එහෙම වුනොත් ඒක ජාතික වගකීමකින් බැහැර වුනා වගේ දැනේවි.. දිගටම...
  18. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    godaariyak sthuthi nangiyage kalekin dakinna labuna nangiyatama awenika wechcha hadayen liyana agana wicharayen mage nirmanaya agaya kalata..
  19. R

    එලකිරි ආගම් සහයෝගීතා හව්ල (EK aagam sahoyogeetha hawla)

    ඉතා හොඳ පරිශ්‍රමයක්.. හරියට පිලිපදිනවනම්... රටක ජාතින් අතර ආගම් අතර විවිධ අන්දමේ නොගැලපීම් හා ඔවුනොවුන් අනුගමනය කරනා වත් පිලිවෙත් හා විශ්වාශයන් අතරේත් විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්.. මිනිස් සමාජයක වුනත් එක වගේ අදහස්, චර්යා ධර්ම තියෙන දෙන්නෙක් හමුවෙන්නේ කලාතුරකින්නේ.. අපි සටන් කල යුත්තේ හා...
  20. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොමත්ම ස්තුතියි මල්ලියගේ වටිනා විචාරයට

    No contents