එහෙම කියන්න එපා මචං... ගණිකා වෘත්තිය නීතිගත කලොත් ලංකාවේ තත්වේ තවත් පිරිහෙන එකයි වෙන්නේ... අහින්සක ගම්වල කෙල්ලන්ව බලෙන් අඩගෙන ඇවිත් කොළඹ වීදුරු පෙට්ටිවල දාලා විකුනයි.... ඒ උඹේ අම්මා, අක්කා, නංගි, දුව, මිනිබිරී උනොත්....??? ඒ නිසා ඒ ගැන හිතන්නවත් එපා.....
කමෙන්ට්ස්, බම්ප්ස් සහ රෙප් වලට...