බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III - අවස&#353

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
වට්නව බන් තෑන්ක්ස්! rep+



Thank you wewa mewa kiya dunnata

මම නම් දිග කමෙන්ට් එකක් දානකොට උනත් නෝට්පෑඩ් එකේ ටයිප් කරල තමයි කොපි පේස්ට් කරන්නේ..:P:P

ඒත් එහෙම නීති විරෝදී රටේ දවසකට 765ක් වගේ කරනවා... ඒකට හේතුව තමයි ක්‍රමවත් උපත් පාලනයක් භාවිත නොකිරීම... මෙච්චර තියෙන එකේ ඒ එක ක්‍රමයක් වත් භාවිතා නොකරන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ... ඒත්....උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන්නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි.. ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති.... වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි...

Good thread machan .... rep+6

11.gif
11.gif
11.gif
11.gif
කමෙන්ට්ස්, බම්ප්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
".......ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති....:cool: වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි...:cool:

මේ ක්‍රම භාවිතා කරන්න.. තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා.....:no: මොකද ළමයි නැතුව දුක් විඳින , ඒ නිසාම විවාහ ජීවිතය අවුල් කර ගත්තු
:( පවුල් ඕනෑවටත් වැඩියෙන් මම ඇස් දෙකටම දැකලා තියනවා..:( තමුන්ට ලැබුනු ඒ සුන්දර වරම හෑල්ලුවකට ලක් කරන්න එපා...."


ගොඩක් වටිනව සහෝ එල :)

elazzzzz
+4

bump
rep denna belu bn

thanks machan..
Rep ba lu.. aniwa heta dennam :)

11.gif
11.gif
11.gif
11.gif
කමෙන්ට්ස්, බම්ප්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
හැමදාම වගේ වටින ත්‍රෙඩ් එකක්.. +3

මචන් උබ ලියන එක නම් නියෙමට ලියනවා ....
තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා මේ කතාවනම් හිතට වැදුනා

Ganika wurthiya neethi gatha karanna ona
එහෙම කියන්න එපා මචං... ගණිකා වෘත්තිය නීතිගත කලොත් ලංකාවේ තත්වේ තවත් පිරිහෙන එකයි වෙන්නේ... අහින්සක ගම්වල කෙල්ලන්ව බලෙන් අඩගෙන ඇවිත් කොළඹ වීදුරු පෙට්ටිවල දාලා විකුනයි.... ඒ උඹේ අම්මා, අක්කා, නංගි, දුව, මිනිබිරී උනොත්....??? ඒ නිසා ඒ ගැන හිතන්නවත් එපා.....

thnkx mcn.. REP 3+

11.gif
11.gif
11.gif
11.gif
කමෙන්ට්ස්, බම්ප්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
කෝරලේමහත්තයා;14755739 said:
හොදයි මචං..කට්ටියට ප්‍රයෝජනවත්වෙයි ..:Dරෙප් ලගදී දීල.

tfs mcho :)
+


11.gif
11.gif
11.gif
11.gif
කමෙන්ට්ස්, බම්ප්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
 
  • Like
Reactions: gayankuwait