Dec 3, 2012
3,788
159
0
Purgatory
මොබිටෙල් ඔන්ලයින් පේමන්ට් කරන්ඩ බැරිද බං? සයිට් එකේ අවුලක්ද? :oo:
account එකට log වෙන්ඩත් 2තුන් සැරයක් ට්‍රයි කරන්ඩ ඕන. ලොග් වෙලා පේ කරන්ඩ ගියාම error එකක් එනවා අදාල වෙබ් පේජ් එකේ :angry:


ලගදි ඉදන් firefox ක්‍රෑශ් වෙනව සරෙන් සැරේ. ඒක් හින්දා වෙන්ඩ ඇති කියලා හිතලා chrome දැම්මා. ඒත් අවුල එහෙම්මමයි :dull:
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
ලොග් වෙන්ඩ පුලුවන්. පේමන්ට් කරන්ඩ බෑ බං. රස්තියාදු වෙන්ඩ වෙනව දැන් ඉතින් මොබිටෙල් එක ට ගිහිල්ලා :(
 
  • Like
Reactions: kellsupun

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට කෝල් එකක් දියන් ස්කයිප් එකෙන්.....මන් ගෙවන්නම් බිල.. ඒ සල්ලි මට රී ලෝඩ් දාපන්....