Telescience or Premier Telecom ???? ••••••

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මචන්ලා මට උඹලාගෙන්ලොකු උදව්වක් ඕනේ!

    මම Phone එකක් ගන්න යන්නේ.
    මම Telescience එකෙනුයි Premier Telecom එකෙනුයි ගණන check කළා.
    මේ දෙකෙන් උඹල recommend කරන්නේ කොතනද?
    උඹල දන්නා තව හොඳ Phone Shop තියෙනවද ?

    දන්නේ නැත්නම් Bump එකක්වත් දීපන්ලා !!

    ගොඩක් පින්

     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    premier telecom eka hoda ne kiyalaa thawa tread ekak yanawa neda....? eka genath poddak balanna...... mokakda ganna yana phone eka......?

    Galaxy NOTE එකක් හරි Galaxy SII එකක් හරි තම බලන්නේ:dull: